1. SANJEE

    නිවෙසෙන් පිට සමාගම්

    maru maru...... rep+
  2. SANJEE

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    ane mamath itin thama symbian tamai...... :) :) nokia 5800..... rep+
  3. SANJEE

    help ...

    pm kala........
  4. SANJEE

    රෙප්_300+

    rep wedi wewaa..... ;)
  5. SANJEE

    දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

    එල එල සෙට්වෙමු දවසක....... :) :) පෙරේදාද කියලාමත් ෂුවර් නෑ මචං හරියටම....... අපි තලෙයිමන්නාරම වෙනකංම රේල් පීලි ඇද්දේත් ගිය අවුරුද්දේ අගෝස්තු වල..... දැන් සිල්පර අදින එකත් අපිටම සෙට්වෙලා.... මේ මාසේ ඒ ශිප්මන්ට් එකත් අදින්න පටන්ගන්නවා කියල තමයි ආරංචි......
  6. SANJEE

    දුම්රිය~සේවය~එක්~වූ~නවතම~සාමාජිකයා

    පෙරේරා සහෝදරයෝ ඊයේ මම ඔෆිස් ආවානම් මේ නූල දාන්නේ උඹ නෙවෙයි මම තමයි හරිද........ :frown::frown::lol::lol::lol: මේ සද්දන්තයෝ ගෙනාවේ ඊයේ නෙවෙයි බං මම පෙරේදා හවස වරායට ගියාමත් මේවා ඇවිත් තිබුනා...... මෙන්න මම ගත්තු ෆොටෝස්........ මේ සද්දන්තයෝ දැකපු ගමන්ම මට ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ මතක උනේ...
  7. SANJEE

    Nokia 5800 XpressMusic Sale Full Set Cheep

    8gb card ekakne enne.....? meka blue da red da.....?
  8. SANJEE

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

    hehe hoda lamaya.... mage rep piruna gaman return ewannam.....:)
  9. SANJEE

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

    Thankz yaluwa..... rep pirunama return dennam.... :):) ;);) :):) Thankz yaluwa..... rep pirunama return dennam.... paw ban uu..... :lol::lol:;) Thankz machan..... rep pirunama return dennam....
  10. SANJEE

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

    ඔන්න උබේ නම ගහලා තිබුනානම් මම දන්නවා මේක උබේ කියලා..... දැන් කොරන්ට දෙයක් නෑ සහෝ....... :shocked: මේ එක නෙවෙයි මේක උබේ කිව්වාමයි මතක උනේ.... එතකොට අර ඊයෙ මාත් එක්ක ගේම ඉල්ලපු වරායේ සික්කා උබද......? :eek: :lol::lol::lol:
  11. SANJEE

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

    නැතුව නැතුව...... තැන්ක්ස් වේවා.... රෙප් ඉවරලු බන්ස්...... :sorry: රෙප් ඉවරලු බන්ස්...... :eek:
  12. SANJEE

    ජංගිය

    ජංගි අදින්නේ පොඩි ළමයිනේ....... මේ සමීක්ෂණයට අනුග්‍රහය මොන කොම්පනියෙන්ද.......?
  13. SANJEE

    මෙන්න තවත් හමර් ලිමොසීන් එකක්

    thankz machan...... eth adata rep iwarooo.......
  14. SANJEE

    Mama Bandinawa

    ehenam oya tiyena ewa shape eke iwara karala dapan....... :):):);)
  15. SANJEE

    Mama Bandinawa

    eka hodai..... uba badinna yana kena owa gena mukuth dannawada.......?

    No contents