ඔය මනුස්සය පිස්සෙක් බව උඹලට තේරෙන්නේ නැද්ද?
තෙරුවන් සරණ යනවා වෙනුවට පුද්ගල සරණ යන ඔය වගේ මිනිස්සු ගැන ඔච්චර වද වෙන්න එපා.....
මොකද බුදුරජානන්වහන්සේම දේශනා තියනවනේ ශාසනය විනාශ කරන්නත් ශ්‍රාවකයොත් දායක වෙනවා කියල.....
ඔය ඉතින් ඒක අපූරුවට කරන බව තේරෙන්නේ නැද්ද?
උගත් යයි සැලකෙන අන්ධ භක්තියෙන් යුතු...