1. kandyan

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කියල වැඩක් නෑ මචන්....!
  2. kandyan

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol::lol::lol::lol::shocked::shocked::shocked: අපොයි... සසා....!
  3. kandyan

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked::eek::lol::lol::lol::lol: එහෙම කියන්න එපා බන් . අමාරුවෙන් කියා ගත්තේ...!
  4. kandyan

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වැඩක් නෑ බන් කතා කරලා....! මුන් මේවා සේල් දාන්නද දන්නේ නැහැ ලෑස්ති...!:lol::lol::lol:
  5. kandyan

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දන්නා වචන කියන එක හොඳයි මචන් නොදන්නා ඒවා කියන්න ගිහිල්ල කෙලව ගන්නවට වඩා......... මතකනේ එක දවසක් " අනුස්මරණ" ගැන කියන්න ගිහිල්ල උනු දේ....!:lol::lol::lol::lol:
  6. kandyan

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ටිකක් විතර සිංහල පුළුවන් කියහන්කෝ...!
  7. kandyan

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද තමයි කලින්ම අවේ.....!
  8. kandyan

    2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නිම් නොවූ අලහාදයකින්, කිඹුලාගේ සුභාවිත ගීත දෙහෝරාවට මමත් පැමිණියෙමි....!:shocked::shocked: (අමාරුවෙන් ලිව්වේ...):lol::lol::lol:
  9. kandyan

    බොදු උරුමය රැකගමු

    :yes::yes::yes:
  10. kandyan

    රසට_හැපෙන_Crispy_ත්‍රෙඩ්

    දැන් හොඳයි එළකිරිය පැත්තට අවොත් මොකක් හරි කෑමක් හදන හැටි තියනවා.......! මොකද වැදගත් thread දකින්නත් ආසයි......! Thanx මචන්...!
  11. kandyan

    Photoshop වලින් animated Gif akak

    සෑහෙන්න වැදගත්..........! මම හිතන්නේ ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බා කොහොමද GIF හදන්නේ කියල......! ලස්සන Animated Banner හදන්නත් මේ ක්‍රමයම තමයි Use කරන්නේ..... ඒ නිසා ඔන්න දැන් Fiver, oDesk වගේ කරන අයටත් හොඳයි..!
  12. kandyan

    මිසර_අබිරහස

    පට්ට මචන් සෑහෙන්න වටිනා කියන කරුණු ටිකක්..... සමහර දේවල් අපි දැනගෙන හිටියෙත් නැහැ...!
  13. kandyan

    2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

    ෂෝ එක අහන් හිටපු ඔක්කටම ස්තුතියි කියන ගමන්, සුභ රාත්‍රියක් කියලත් කියමින් මමත් යනවා නිදා ගන්න.....
  14. kandyan

    2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

    මෙන්න මචන් link එක
  15. kandyan

    2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

    මොකද්ද මචන් background song එකද?
  16. kandyan

    2013 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style (2)

    ඔන්න දැන් අයෙත් සින්දු දෙන්නයි යන්නේ.....!
  17. kandyan

    2012 Jan 03 - ElaKiri Radio! - Style of Music with It's My Style

    උඹ නැතුව thread එක පාලුවට ගිහිල්ල තිබ්බේ........!:lol::lol::lol::lol::lol::lol:

    No contents