මතකද දලදා මාලිගාවෙ පෙරහැරේ අලි අරන් යන එක ගැන සහ එම අලින් ගේ තුවාල පොටො සහිතව එලකිරියේ නූල් එහෙම ගියා.ඒ වගේ පොඩි ප්‍රොජෙcට් වලට පල්ලියෙන් සෑහෙන්න ගෙවනව මචන්ලා.
බුද්ධාගමට සම්බන්ද ප්‍රසිද්ද අය ගැන විහිලු නිර්මාණය කරලා එවා බවුද්ධ අය ලවාම සමාජගත කිරීම තවත් ක්‍රමයක්. උදා: දළදා මාලිගාවෙ කීර්තිමත්...