හිතට හයිය අරන් අවසන් කටයුතු ලස්සනට කරන්න මචන්. උඹට ලමයි ඉන්නවනම් එයාලට පෙන්න අඬන්නෙ නැතුව ඔයාට එයාල ඉන්නනිසා දුකක් නැතිබව පෙන්වන්න.
මේ තරම් කරඩර වෙලත් එවට සතුටුවෙන අය ඉන්නව කියල හිතන්න.
ඔය දේ හැමොටම වෙනවා, මටත් උනා. මම තාත්තට ගොඩක් දේවල් කරල දුන්න ඉන්න කාලේ. ඉන්න ගෙයක් පවා හඩල දුන්නෙ මම. එක...