මේ අද හවස 3.30ට විතර කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ තැපැල් කාර්යාලය ළඟ (මර්ස්ක් බිල්ඩින් එක ළඟ) සිද්ද වෙච්චි අනතුරක්..... කොටුව පැත්තේ ඉඳලා වේගයෙන් ආපු Subaru Imprezza STi එකක් තැපැල් කාර්යාලය ළඟ නවත්තලා තිබුනු Toyota Starlet එකක වැදිලා........ ඒ ස්ටාලට් එක එලවගෙන ආපු ගැහැණු කෙනා තුවාල වෙලා...