මේ අද හවස 3.30ට විතර කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ තැපැල් කාර්යාලය ළඟ (මර්ස්ක් බිල්ඩින් එක ළඟ) සිද්ද වෙච්චි අනතුරක්..... කොටුව පැත්තේ ඉඳලා වේගයෙන් ආපු Subaru Imprezza STi එකක් තැපැල් කාර්යාලය ළඟ නවත්තලා තිබුනු Toyota Starlet එකක වැදිලා........ ඒ ස්ටාලට් එක එලවගෙන ආපු ගැහැණු කෙනා තුවාල වෙලා ඉස්පිරිතාලේට යවලා....... පේනවාද පාර අයිනේ තිබුණු ස්ටාලට් එක පේමන්ට් එකටම තල්ලු වෙලා වැදුණු පාරට....... සුබාරු එක පාර මැද හරස් අතට හැරවිලා වැදුණු පාරට........ සුබාරු එක වේගේ වැඩි කමට කොන්ට්රෝල් නැතුව ගියාලු brakes වැදුනේත් නැහැලු......... Subaru Imprezza STi එක වැදිලා තියෙන හැටි දැක්කම මටනම් දුකේ බෑ...






එත් ඇගට වගෙ එන නිසා තව ටිකක් එතන තිබුනා වතුර ගලන් ගිහිල්ලා හැදිච්ච කානුවකට බැස්සා
කනුවට යන්න වගෙ නිසා කකුල උඩ ඉස්සර රොදෙ නවත්වලා අයෙත් රිවස් කරන ලැස්තිය
මම ඇදලා ගත්තා කකුල හොද වෙලාවට කැටපිලර් සෙරෙප්පු දෙකක් දලා හිටියෙ
එකෙන් කකුල බෙරුනා