1. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    යකෝ මේවා දාන්න එපා.... අපි නිදියන්නේ තනියම.....:baffled::baffled::rofl: අඩුම තරමේ කොට්ට බබෙක්වත් නැහැ......ලොල්:lol::lol::lol::lol:
  2. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    යකෝ ඕක අයිස් වතුර එක්ක බොන්න එපා යකඩෝ...... Juice එකක් එක්ක ගහපන්ස්....... ඔකේ කන පැලෙන්න sprit තියනවා........!:shocked::shocked::shocked::shocked:
  3. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    අනේ මන දන්නේ නැහැ මචන්.....!හැබැයි ඉතින් වෙනවා ඇති නැත නම් ඔහොම දේවල් එලියට එන්නේ නැහැ නේ.......
  4. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    යකෝ ඕව පොවලා පොඩි උන් මැරෙයි.........! සොමේගේ නෝනත් අහගෙන ඉන්නවද දන්නේ නැහැ..!:lol::lol::lol:
  5. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    අවසාන වතාවට නාකි පුකා.......!:lol::lol::lol::lol:
  6. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    ඇඩෙනවා......!:lol::lol::lol:
  7. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    බට්ටාස් රොක්ස්
  8. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    ඔන්න අපිත් ආවෝ..............:yes::yes::yes::yes::yes:
  9. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    :lol::lol::lol:අපි සිකුරාදා රාත්‍රියේ......!:):cool:
  10. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඔන්න සයු හෙට අනිවා 1st place තියල තියනවා... කලින් එන්න හරිද......:lol::lol::lol: මොකද සැසා අපිට සද්දේ දැම්ම..... :P
  11. kandyan

    REBEL or VIRAGO

    මචන් සමවෙන්න ඕන ඔතන Rebel නෙවෙයි Virago v-type හින්ද තමයි honda Magna ගන්න කිව්වේ.දැනට inline විදියට පිළිගන්න බයික් වල තියන එන්ජින් අතර ඔය Rebel ඇවිල්ල inline twin. ඔය අනිත් Hornet, Jade ,CBR වගේ ඒවා inline 4 cylinder විදියට තමයි පිළිගන්නේ. නමුත් ඉතින් වාහන වල inline සහ මේක පටලව ගන්න එපා.....!
  12. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අද නම් බීල බැහැ මචන්....... ඊයේ අමාරුව අදත් තියනවා.....!:lol::lol::lol:
  13. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අයියෝ දෙවන ස්ථානය.............!:cool: අවුලක් නැහැ ඔන්න අපිත් සෙට් උන බට්ටාගේ හින්දි අහන්න.............!:lol::lol::lol::lol:
  14. kandyan

    REBEL or VIRAGO

    Honda Rebel උඹට v-type එන්ජින් තියන එකක් ඕන නම් Honda Magna එකක් ගන්න....... (මොකද Virago එකෙත් v type හින්දයි කිව්වේ.)
  15. kandyan

    Honda Jade CB250F

    අවුලක් නැහැ ඉතින් පොඩි scooter එකක් අරන් පදින්න...... අම්මෝ.... ලයිසන් එක නම් ගණන් වැඩි නේද.....? මෙහේ ඇවිත් අරන් යන්න පුළුවන්.....!:lol: Thanx tutz..... Thanx machan...!
  16. kandyan

    yamaha VIRAGO```

    Agreed...! Honda Rebel එක අවුලක් නැහැ Inline twin එන්ජින් එකක් තියන්නේ.ඒ කියන්නේ එක පෙලට තියන පිස්ටන් දෙකක්. ලස්සන CD200 වගේ beat එකක් තියනවා. නමුත් ඉතින් ටිකක් පහතයි.
  17. kandyan

    Honda Jade CB250F

    එල එල මල්ලි..... බොහොම ස්තුතියි කිව්වා වර්ණනාවට....!:lol::lol: :lol: මේක හොඳ බයික් එකක්.....! Thanx machan.....! thanx malaya...!
  18. kandyan

    Honda Jade CB250F

    අයියෝ ඔව් මචන් වෙනද මම පොස්ට් එකක් වෙන කරනවා සීන් එක දාන්න අද අමතක උන...!:shocked:

    No contents