1. kandyan

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මාත් බැලුවේ කෝ මු කියල.....!එල එල එහෙනම් එලි වෙනකන්......remix with DJU9
  2. kandyan

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එල එල මචන් සෙට් වෙමු කිව්වා එහෙනම්.....!:yes::yes:
  3. kandyan

    වෑන් බට්ටෝ

    කමක් නැහැ මචන් පුළුවන් වෙලාවට මෙහෙම හරි thread දාන එක ලොකු දෙයක් මචන්.......!
  4. kandyan

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    බොට ඇඩෙනවා ද සින්දු අහනකොට...!
  5. kandyan

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    අනිවා හැමදාම සෙට් වෙයන්.......:yes::yes::lol::yes:
  6. kandyan

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    කොපි පේස්ට් කිරීම සපුරා තහනම්... :rofl::rofl::rofl::rofl::lol::rofl::rofl::P
  7. kandyan

    වෑන් බට්ටෝ

    පට්ට මචන් සුපිරි thread එකක් කොල්ල.....!:yes::yes:
  8. kandyan

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    සුදු සද රැස් - එවි නැග දැන් පායාමෙ අහසේ රීමික්ස් එක දියෝ...
  9. kandyan

    Hide folder-------> one click (Tutorial)

    එල එල අරා..... ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් වැඩිය වද නොවී... හැබැයි ඉතින් මම කල්පනා කලේ .. උඹලට හිතෙන්නෙම හොර වැඩ ලස්සනට කරන ක්‍රම විතරයි නේ.....:P :D:D:D:D
  10. kandyan

    2012 Nov 22 - ElaKiri Radio ! - Remix Show with DJU9

    මෙන්න පිළිගන්න kandyan ....... නැවතත් අද දවසේ එළකිරි Radio ත්‍රෙඩ් එකට.....!
  11. kandyan

    Honda Jade CB250F

    :cool::rofl:
  12. kandyan

    Honda Jade CB250F

    Thanx machan...! ස්තුතියි මචන්......!:yes: :lol: bandit එකේ ඉතින් මට නම් හොඳක් කියන්න නම් නැහැ... නමුත් මම තියන ලෙඩ ටික හරි කියන්නම්......හැබැයි Bandit V එක නම් හොඳයි.....! :yes: නැහැ ඉක්මනටම යනවා කියල මම කියන්නේ නැහැ.නමුත් mono-shock එකේ condition එක අනුව තමයි එක තීරණය වන්නේ. අනිත් එක තමයි...
  13. kandyan

    Honda Jade CB250F

    :):):):):):) Thanx machan..! එකට කමක් නැහැ මචන්..... comment කල ස්තුතියි....!
  14. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    එහෙනම් සහෝදරවරුනි මම යමි... හෙට රැකියාවට යාමට ඇත....... සියලුම දෙනාට සුභ රාත්‍රියක් ......! හැමෝටම ඉබ්බව හීනේ පෙනීයන්..........!
  15. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    මෙව්වා එකේ ගැවෙන්නේ ... කාගේ කනද.........? :P
  16. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  17. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    ඔව් බං මු ඉස්සර වෙලා බැනලවත් දැම්මේ නැහැ..... දැන් ඉතින් මනෝ ගහන්න සින්දු දෙනවා......!
  18. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    දැන් බං මුන් විකාරෙන් කියවන්නේ.... ඔකකම කන සාක්කුවට දාගෙන ඉන්නේ.....!
  19. kandyan

    2012 Nov 21 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    අරාගේද සසාගේද වෙරි බැහැල තියන්නේ......!:lol::lol::lol::lol::lol:

    No contents