1. kandyan

    Honda Jade CB250F

    Thanx dalz.....!:) ස්තුතියි සහෝ.... වෘත්තීය ඉතින් පතාගෙන ඇවිල්ලනේ මචන් තියන්නේ.... නමුත් මේවාත් ඒ වගේම ඇඟේ තියනවා.පුළුවන් විදියට අනිත් අයට උදව්වක් කරන බලාපොරොත්තුවෙන් තමයි ඉතින් දාන්නේ....!
  2. kandyan

    Honda Jade CB250F

    උඹටත් ස්තුතියි අදහසක් දැම්මට...... එකට කමක් නැහැ මචන්.....!:lol: ස්තුතියි මචන්.....! අනිවා දාමු.... ඔව් ඔව් මම දන්නවා උඹල බලාගෙන හිටිය කියල නමුත් වෙලාවක් තිබ්බේ නැහැ මචන්....! ඔව් මචන් japan වල නම් එහෙම අඳුරගන්න තිබ්බ. නමුත් ඕව ලංකාවට එනකොට එන්නේ කොටස් වෙනවෙනමනේ ඉතින් සමහර වෙලාවට චැසි 100...
  3. kandyan

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ආදරයේ ඇති වේදනාබර අත්දැකීම මැනවින් පැහැදිලි වන්නාසේම, එහි ඇති කටුක තනිකම දැනෙන විට ඇතිවන්නාවූ හැගීම වචනයෙන් කියා නිමකළ නොහැකිය. ඉතින් සස්ලිත් සහෝදරයාගේ මේ වදන්වලත් ඒ වේදනාකාරී බව මටත් දැනෙනවා මන්ද මා විසිනුත් වරෙක එය විඳ ඇති හෙයින්. එය එසේමුත් ඉතාමත් සුන්දර ලෙස එම අත්දැකීම අකුරු කරන්නට ඔබ ගත...
  4. kandyan

    ANDROID වැඩකාරයෝ

    බයවෙන්න එපා මචන් මෙන්න guide එක ඔය ඔක්කම ප්‍රශ්න වලට පොඩ්ඩක් කියවල බලන්න. M110s stuck on logo already flash few file but no luck? [Guide] Pit Stop for M110S, Galaxy S Korean Version උඩම තියන ලින්ක් එකේ තියන්නේ උඹට තියනය ලෙඩේම තියන කෙනෙක් එකට solutions හොයල. පහල තියන link එකේ තියන්නේ ඔය M110S...
  5. kandyan

    ROOT කරන්න ගිහින් කෙල උනා.....

    බයවෙන්න එපා මචන් මෙන්න guide එක ඔය ඔක්කම ප්‍රශ්න වලට පොඩ්ඩක් කියවල බලන්න. M110s stuck on logo already flash few file but no luck? [Guide] Pit Stop for M110S, Galaxy S Korean Version උඩම තියන ලින්ක් එකේ තියන්නේ උඹට තියනය ලෙඩේම තියන කෙනෙක් එකට solutions හොයල. පහල තියන link එකේ තියන්නේ ඔය M110S...
  6. kandyan

    Honda Jade CB250F

    :lol::lol: thanx machan.....! ඇත්තටම සතුටුයි අපේ පරණ සහෝදරයෝ අයෙත් මේ වගේ දකිනකොට....!:yes:
  7. kandyan

    Honda Jade CB250F

    අනිවාර්යෙන්...... මේකේ seat එහෙම සැප හින්ද ඕන දුරක් පස්ස රිදෙන්නේ නැතුව යන්න පුළුවන්...! ස්තුතියි මචන්...!
  8. kandyan

    Honda Jade CB250F

    :lol::lol::lol: මචන් Honda Company එකේ ඔය 250cc බයික් ගැහිල්ල දැන් නතර වෙලා තියන්නේ.ඔය අලුතින් ගහපු CBR250 ඒකත් single-cylinder. 4 cylinder 250cc බයික් කතන්දරේ Hornet chassis 150 පස්සේ ඉවරයි.ඊට පස්සේ උන් ඔක්කම හැදුවේ 400cc or above
  9. kandyan

    Honda Jade CB250F

    Honda Jade CB250F පහුගිය දවස් වල වැඩත් එක්ක හිර වුනු නිසා පොරොන්දු වූ පරිදි නියමිත වෙලාවට Honda Jade පිළිබඳව Thread එකක් දාන්න හිටියත් එයට කාල වේලාව ලැබුනේ නැහැ. ඉතින් එය බලාපොරොත්තුවෙන් ඇඟිලි ගනිමින් සිටි සියලුම දෙනාගෙන මම සමාව ඉල්ලන අතර ඔන්න අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නයි මේ ලෑස්ති වන්නේ...
  10. kandyan

    yamaha VIRAGO```

    මචන් yamaha virago නරක බයික් එකක් කියල මම කියන්නේ නැහැ.නමුත් ලංකාවේ මාකට් එක නම් අන්තිමයි.කුරුත් කියන්නේ නැහැ ඕක ගන්න කියල.අනික ලෙඩ අවොත් එහෙම කරදරයි. ජනප්‍රිය ලෙඩක් තියනවා CDI එක අවුල් වෙන.එහෙම උනොත් උඹට ටිකක් සරට වියදම් කරන්නත් වෙයි. ඕක වෙනුවට ගන්න පුළුවන් හොඳම බයික් තමයි Honda Rebel හෝ Honda...
  11. kandyan

    .::KAVIYEN KAVIYA 2::.

    ලහිරු මඩල ගෙයි එළිපත්තට වැටිලා... සියොතුන් කැල කෑගසතෙයි තුටු වීලා.... ආවෙමි මෙලෙස එලකිරියට පිබිදීලා..... තුති මල් පුදමි සැමටම මම ගරු කරලා...
  12. kandyan

    .::KAVIYEN KAVIYA 2::.

    සලකුණු පෙනෙයි එක් දවසක නිමාවක.... සැරසෙනු පෙනෙයි හෙට දවසට පියා නෙත... වියකෙනු පෙනෙයි ජීවිතයද දිනෙන් දින.... ජය ගනු පෙනෙයි සැමදෙන සැමදා තුටින....
  13. kandyan

    2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

    අනිවා හෙට ඇවිත් උදේනම් ගහමු.........! පට්ටම නිදි මතයි මචන්.....! හෙට වැඩට යන්නත් ඕන...!
  14. kandyan

    2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

    මචන්ලා ඔක්කටම කිව්වා මම යනවා.........! එහෙනම් කන සාක්කුවට දාගන්නේ නැතිව නිදා ගනිල්ලා................!:lol:
  15. kandyan

    2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

    එල එල මචන්... සුභ රාත්‍රියක්.....!
  16. kandyan

    2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

    අනිවා අනිවා............
  17. kandyan

    2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

    එල එල මචන් එහෙනම් අද ඉතින් කැරකිලා ලිඳේ තමයි...........!:rofl::p
  18. kandyan

    2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya [2]

    දශමෙන් මිස් වෙලා........................:lol:
  19. kandyan

    2012 Nov 20 ElaKiri Radio ! Hangout with dj gamaya

    එළකිරි Radio එකට උඹට සාදරයෙන් පිලිගන්නවා.......!

    No contents