මගේ පුංචි නවාතැනේ....
ඇවිදින් සැරි සරනවා නම්.........
ආසයි මම කවුළු පියන්...
ඇරලා තියන්න....
තරහක් නෑ නෑවිත් ඉන්න.......
මේ ආදරණීය පද පෙළ
අමරසිරි පීරිස් මහතා විසින් ගායනා කරන " මගේ පුංචි රෝස මලේ" ගීතයෙන් උපුටා ගන්නා ලද අතර, ධම්මික බණ්ඩාරයන්ගේ ගේය පද සංකල්පනාවෙන් සහ ඩැනිස්ටර් සිල්වානන්ගේ...