1. kandyan

    Spicy Fried Macaroni Hadamu

    නෙතට ප්‍රිය දසුනක්........ හිතට ප්‍රිය කෑමක්....... කටට ප්‍රිය රසයක්...... ( හරියටම ෂුවර් නැහැ :P) නමුත් බඩට ප්‍රිය වෙයිද? :shocked::P kimbulz සහ sriboysl ට පස්සේ ඔන්න අපිට තව කෝකියෙක් ලැබිල......... අනිවා රසට ඇති....... හදල බලල කියන්නම් ගුණ දොස්........:lol::lol::lol::rofl:
  2. kandyan

    -: I'm the Last :-

    What a beautiful night...!
  3. kandyan

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan [2]

    mata umbe nama kiyala kiyanna asa unath umba thamai mawa Radio ekata genawe kiyala umba hitiye naha....... kamak naha aniwa next time mama kalin kiyannam.........!
  4. kandyan

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan [2]

    machan next time sure ekatama song eka denawa.ada wela madi una kiyahanko.......!
  5. kandyan

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan [2]

    රෙඩියෝව අහගෙන කෙමෙන්ට් කරලා සප් එක දීපු ඔක්කොටම බොහොම ස්තූතියි..හැමෝටම ගුඩ් නයිට්..:):):):):)
  6. kandyan

    2012 Nov 16 - ElaKiri Radio ! - Wisithuru with kandyan [2]

    thanx machan...........!:lol:
  7. kandyan

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    dan ithin honda mano paarak gahagena inna thamai thiyanne..... :P
  8. kandyan

    -: I'm the Last :-

    :sleepy:
  9. kandyan

    ~~WinDows 9~~

    බලමු බලමු මමත් තාම 7 තමයි....... හ්තුනොත් පස්සේ 8 දානවා... තම හිතට ඇල්ලුවේ නැහැ..
  10. kandyan

    Vegitable Roti Kamu..

    එතකොට උදේට හදාගෙන ගිහිල්ල ඉස්කෝලේ කට්ටියටත් එළවලු රොටි බෙදුව කියහන්කෝ.........:rofl::eek::P කොහොමද ටිකිරි මොලේ......?
  11. kandyan

    ABOUT THE DDR3 RAM....

    DDR3 PC3-12800 1600MHz support කරනවා කියලයි උන් කියන්නේ නමුත් කරන්න ඕන හොඳම දේ ගන්න තැනකට ගිහිල්ල බලල ගන්න එක.තවත් හොඳටම sure කරගන්න ඕන නම් user guide එක download කරගන්න.....!
  12. kandyan

    Mini SUV එකකට උදව්වක් ඕනේ

    මචන් ඔය තුනෙන් Suzuki Escudo විතරයි හරියන්නේ. ඉතුරු තුනම ලංකාවේ අන්තිම පහලට වැටුණු Suv. පෙට්‍රල් කරන එක ගත්තත් Escudo තමයි ඉස්සරහින්ම ඉන්නේ......Xtrail එහෙම අරගෙන උඹට දෙන්න වෙන්නේ කටුගෙට හරි උඹගේ දුවගේ දෑවැද්දට හරි තමයි ඉතින්..! :P අර එක්කෙනෙක් කිව්වා වගේ Toyota Cami ඒකත් බලපන්.මම නම් කැමති...
  13. kandyan

    Vegitable Roti Kamu..

    මේ එක එළවලු රොටියක size එකේ හැටියට සැහෙන්න වියදමක් යයි මෙහෙට එවන්න.......! හැබැයි ඉතින් දෙය්යනේ කියල පොඩි short-eats කඩයක් දාගත්ත නම් ඉතින් අයෙ මෙහෙ එන්න ඕන නැහැ..... :P
  14. kandyan

    Vegitable Roti Kamu..

    ආ..... අපේ ටුට්සිට රසට කෑම හදන්නත් පුළුවන් එහෙනම් ඈ....? කෑවට පස්සේ කේස් එකක් එහෙම උනේ නෑ නේද? :P
  15. kandyan

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    DJU9 සහ අරා අපි යනවා මචන්ස්.....!
  16. kandyan

    2012 Nov 14 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

    ජයන්ත , විදුර, නුවන් ,rcccc ඔන්න ඔක්කටම කිව්වා අපි ගියා.......!

    No contents