1. kandyan

    Unforgettable history of Elakiri.com - Siggys

    නැහැ මචන්... අපි කොහොමහරි ඉස්සර තිබ්බ විදියට ගෙන්න try එකක් දෙමු....! :yes::)
  2. kandyan

    මීළඟ Bike review එක....?

    හෙට දානවා.....!
  3. kandyan

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    ඒ කියන්නේ මචන් මේ වැස්ස කලේ පදින්න ඉස්සර වෙලා ඔහොම සීන් එකක් තිබුනද? නැත නම් ලන්ගදීද ලෙඩේ අවේ?
  4. kandyan

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    මචන් මොකද්ද බයික් එක? කොහොමත් ඕක වෙන්න බැහැ.මොකද clutch එකේ switch එකෙන් කරන්නේ gear එකේ Line එක cut off කරන එක.මොකද gear දාල තියන වෙලාවට start කරන්න බැරි වෙන්නයි.මොනවා උනත් කමක් නැහැ මොකද්ද බයික් එක කියන්න කියන්නකෝ....!
  5. kandyan

    Kiyanna man mokada karanne

    E kiyanne dan e mallith EK enawa kiyana ekada? :P:lol:
  6. kandyan

    ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

    සිරාවටම වටිනවා මචන්..... නිකන් වතුර අදාල මහන්සි වෙනවට වඩා ලේසියෙන් කරන්න පුළුවන්.... උඹ කොටින්ම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ Suction එකයි Pumping එකයි වෙන වෙනම කරන්න කියලනේ....... මොකද මෝටරේට එකවරම දෙකම කරන්න ගියාම අවුල් වෙන හින්ද නේද?++++
  7. kandyan

    Namo Buddhay

    Agreed....!
  8. kandyan

    පිරිමි ලමයන්ටත් පිම්බිලා තන් දෙකක් එනව... ඒ &#

    anti-estrogen or hormone therapies are not good machan. Both of them has many side effects. Therefore the best option is to do a Surgery and it will solve your problem but keep eye on your estrogen levels. Hit on a Gym may be help you to reshape your body but do it after the surgery, otherwise...
  9. kandyan

    iPad Mini might get sued.

    :D
  10. kandyan

    Methana Obage CAR ekath thibeda?

    හා හා ...nice interpretation...... :D
  11. kandyan

    Honda Hornet CB250F

    මමත් බැලුව ඔය AX8 Dual EVO එක. සිරාම හෙල්මට් එකක්. ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන් top sellers ල ගාව තියනවා, 45000 කට විතර ගන්න පුළුවන් වෙයි වගේ. සල්ලි ටිකක් සෙට් උනාම බලන්න ඕන. එකේ අර grey colour with texture එකක් තියනවා මාරම ලස්සනයි.:lol::cool:
  12. kandyan

    10 technical points to say honda is the best?

    machan no one is going say Honda is the best if he has good technical knowledge in motorbikes. Cz every large scale motorcycle manufacturers has their own specialized technologies to improve the performance of motorbikes. In Sri lanka we think that Honda is the best when comparing to the other...
  13. kandyan

    3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

    එල එල කොල්ලෝ කෙල්ලෝ ටික පරිස්සමෙන් ගිහිල්ල ඇවිත් තියන්නේ.......! අපිටත් බලන්න ෆොටෝස් ටිකත් එක්ක thread එකක් දාන්න.... :D:D
  14. kandyan

    Nexus 4, Nexus 10 and Android Jelly Bean 4.2

    මචන් ඔය දෙක ගැන පොඩි විස්තරයකුත් දාල update පාරක් දාන්න.කට්ටියට වැදගත් වෙයි. :yes: :)
  15. kandyan

    Honda VTR250

    ස්තුතියි මචන්...~ Thanx...! ela ela Thanx but where the hell u find your extraordinary username?:rofl::P:eek::baffled::oo:
  16. kandyan

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    මචන් මට නම් අවන්කවම තේරුනේ නැහැ උඹ කියන දේ....... ටිකක් විතර විස්තර කරලා කියපන්කො...!:sorry:
  17. kandyan

    වෙන්ඩෝල් සමාගමේ සභාපති ගොඩකන්ද මහතාසෝවා&

    අනේ මන්ද බන් මුන්ට පිස්සු හැදිලද කොහෙද....! :(
  18. kandyan

    Honda Hornet CB250F

    Comment කල සහ නාමිකවත් නිර්නාමිකවත් rep දුන්න සියලුම දෙනාට ස්තුතියි.....! මේ දවස් වල ටිකක් busy හෙයින් ඉදිරි දිනකදී Jade පිළිබඳ විස්තරය දාන්නම්.
  19. kandyan

    Honda VTR250

    Thanx machan...! :)
  20. kandyan

    Honda Hornet CB250F

    මේක මචන් Hornet 900 එක.

    No contents