ඒත් මචන් ඔය උඩ තියන එක නම් වැඩේ හොඳයි.මොකද එකේ තියන්නේ NISSIN brake calipers.ඒකෙන කියවෙන්නේ එක අනිවා Honda එකකින් ගලවල mod කරලා තියන්නේ.
නමුත් ඔය යට තියන එක ෂුවර් එකටම Yamaha හරි suzuki හරි.මොකද උන් දෙගොල්ල තමයි brembo brakes use කරන්නේ.
අනික බලපාන meter set,headlight, signal light bracket ඒකත්...