අනේ මනුසයෝ උඹේ ගොන්කම කියන්නේ උඹ ඒ කලේ අරහේ බෞද්ධයෝ හිටියේ නැහැ මෙහෙ හිට්යේ නැහැ කියනව.....
ඒ උනාට බලපාන පොඩ්ඩක් මේ ආසියාවේ කොහෙද බෞද්ධ සිදධස්ඨාන නැත්තේ කියල.....
ඔච්චර උඹල කෑගැහුවත් බලපාන ඇෆ්නනිස්තනේ ඉඳල පකිස්තාන්, ඉන්දියා, බංගලිදේශය,බුරුමය,තායිලන්තය,චීනය ඔය ඔක්කම රටවල ඕන තරම ඉතිහාස සාදක...