මචන් single meter තියන 2003 වලට ඉස්සර අපු එක නම් 250000 ට වැඩ අඩුවෙන් ගන්න පුළුවන් නම් හොඳයි.අනිවාර්යෙන් tires බලන්න මොකද ඒවාට විතරක් 22 ක් විතර යනවා දෙකම දාන්න වුනොත්.
single meter සහ ටැංකියේ VTR කියල ගහල තියන්නේ 2003 ට ඉස්සර වෙලා හදපු එක.
two meter with nickel cup සහ ටැංකියේ HONDA තට්ට සමග...