වැඩ්ඩේක් කිව්වට ඉතින් ලොකු වැඩ්ඩේක් නෙවෙයි ඉතින්. ඔය ඉතින් බයික් ජරමර ගැන තියන උන නිසා ඉගෙන ගත්ත දේවල් තමයි.
Husqvarna කියන්නේ මම මේ ලෝකේ කැමතිම supermoto එකක් :rofl::):):):cool:.ඕක හරියට tune-up කලොත් gear එකෙන් gear එකට wheel වෙනවා.
මම පැදලා තියනවා එකෙන්ම.අයෙ ඒ feeling එක ගන්න බැහැ වෙන...