ඔව් මචන්. මම මගේ කෑම මගින් තමයි build කරගන්න ඕන දේවල් ගන්නේ. බතල,කඩල,කවුපි මෙකී නොකී ඔක්කම ස්වභාවික දේවල් පමණයි.
කොහොමත් මම ඔය supplement මත යැපෙන්නේ නැහැ. පුළුවන් තරම එළවලු (වැඩිපුරම කොළ ජාති සහ විටමින් වැඩි එළවලු ) සහ මාළු තමයි කන්නේ.:):):)
මම Animal cut , Lypo6 , Hydroxy cut වගේ cutting වලට...