මචන් ගෙවන්න හරි කමක් නෑ,Samsung හරි sony එකක් හරි ගන්න.මොකද අනිත් ඒවගේ response time,contrast,sharpness වගේ දේවල් බලනකොට ඔය දෙකට ගහන්න LED tv නෑ.
උඹ led tv එකක් අරන් බලාපොරොත්තු වෙන දේවල් නැත්නම් ඒක කොච්චර අඩුවට ගත්තත් තේරුමක් නෑ නේද?
ශ්‍රී ලාංකික දේවල් ගැන ඒක හොඳයි, නමුත් ඉතින් quality ප්‍රශ්න...