1. kandyan

    mega mass 4000 good da ????

    ඔව් මචන්. මම මගේ කෑම මගින් තමයි build කරගන්න ඕන දේවල් ගන්නේ. බතල,කඩල,කවුපි මෙකී නොකී ඔක්කම ස්වභාවික දේවල් පමණයි. කොහොමත් මම ඔය supplement මත යැපෙන්නේ නැහැ. පුළුවන් තරම එළවලු (වැඩිපුරම කොළ ජාති සහ විටමින් වැඩි එළවලු ) සහ මාළු තමයි කන්නේ.:):):) මම Animal cut , Lypo6 , Hydroxy cut වගේ cutting වලට...
  2. kandyan

    mega mass 4000 good da ????

    Optimum Nutrition ලගේ බඩු හොඳයි. ගොඩක් වෙලාවට සෞඛ්‍යරක්ෂිත supplements නිෂ්පාදනය ඇති ඉදිරියෙන් ඉන්නවා. නමුත් ඉතින් මටත් කියන්න තියන්නේ දන්නා කෙනෙක් ගෙන් අහල තමන්ට ගැලපෙන supplement එක මොකද්ද කියල අහගෙන use කරන එක තමයි හොඳම දේ. මම use කරපු සහ කරන supplement : Gold Standard 100% Whey Protein by...
  3. kandyan

    ++++ Navitel_5.5.1.0 for Android with sri lankan Maps ++++

    ඔය තියන්නේ මචන් නියමෙට වැඩේ කරලා...... HTC Sensation XE එකේ නම් නියමෙට වැඩ. දැන් ඉතින් කරන්න ඕන වැඩේ දන්නවනේ. දිගටම කරගෙන යන්න. බොහොම ස්තුතියි මචන් app එකට......! :) :yes:
  4. kandyan

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    මචන් හරියටම device එක සහ දාපු ROM එක කියන්න. මට බැරි උනත් අපේ තව ගොඩක් යාලුවෝ ඉන්නවා ඔය ප්‍රශ්නෙට උදවු කරන්න පුළුවන්.:):) :) thanx machan. :) :) thanx:) :)
  5. kandyan

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    ඔව් මචන් මට එක එතන සඳහන් කරන්න බැරි උනා. දන ඒ post එක edit කරන්න බැරි නිසා කරන්න දෙයක් නැහැ.බලමු ඉස්සරහට ලියන ලිපි වල එක සඳහන් කරන්නම්. ස්තුතියි මචන් අඩු පාඩු පෙන්වල දුන්නට....... :) :yes:
  6. kandyan

    Bike help!!!!! (Suzuki bandit , Yamaha TW)

    Bandit නම් ගන්න එපා සහෝ... උඹට ජීවිත කාලෙම විඳවන්න වෙයි. උඹේ කැමැත්ත TW or Bandit හින්ද TW එකක් ගන්න. TW ඉස්සරහ disk brakes තියන එකක් ගන්න try එකක් දෙන්න. නැත්නම් පරණ ඒවා වල hack වෙච්ච engine තියන්නේ. පස්සේ ලේඅද එන්න පුළුවන්.... TW single cylinder හින්ද හොඳට petrol කරනවා. ටයර් තමයි ටිකක් නෙවෙයි...
  7. kandyan

    Bike help!!!!! (Suzuki bandit , Yamaha TW)

    Bandit නම් ගන්න එපා සහෝ... උඹට ජීවිත කාලෙම විඳවන්න වෙයි. උඹේ කැමැත්ත TW or Bandit හින්ද TW එකක් ගන්න. TW ඉස්සරහ disk brakes තියන එකක් ගන්න try එකක් දෙන්න. නැත්නම් පරණ ඒවා වල hack වෙච්ච engine තියන්නේ. පස්සේ ලේඅද එන්න පුළුවන්.... TW single cylinder හින්ද හොඳට petrol කරනවා. ටයර් තමයි ටිකක් නෙවෙයි...
  8. kandyan

    .: RaMoNa & BeEZus (Very Cute Movie) :.

    downloading.........! thanx machan....! +
  9. kandyan

    Rate me niggas!

    Shitty legend..... :P
  10. kandyan

    android .apk file help plz

    මමත් කැමතියි මචන් හැමෝටම එහෙම උදව්වක් කරන්න නමුත් ඕක මුල ඉඳල කරන විදිහ කියල දෙන්න ටිකක් අමාරුයි. එකයි මම google කරලා බලන්න කියල කිව්වේ.මොකද tutorial එකක් සිංහලෙන් ලියනවා කියන එකත පට්ට අමාරු වැඩක මචන්. මම දැනට Android පිළිබඳව articles දෙකක් ලිව්වා වෙලාව තියන විදියට. මෙතන වචනයෙන් දෙකෙන් කියල...
  11. kandyan

    android .apk file help plz

    ඔව් Dr NAC කියන දේ හරි. උඹට apk ඒක extract කරගන්න නම් ඕන, කිසිම අවුලක් නෑ. 7zip තමයි එකට කියාපු software එක.
  12. kandyan

    android .apk file help plz

    මචන් උඹට APK file එකක් decompile එහෙම නැත්නම් extract කර ගන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තියන්නේ එය නැවත compile කරනකොට file එක sign කලේ නැත්නම් ඕක install කරද්දී ප්‍රශ්න එනවා. උඹ ROM එකක file එකක් නම් edit කරන්න යන්නේ එක දැනගෙන පරිස්සමෙන් කරන එක ටමයි හොඳ.මොකද sign නොකරන ඒවා දන්න පුළුවන් ඒක check...
  13. kandyan

    Whiten your Teeth

    ඔව් ඔව්.. අපි මෙහෙ ඕකට ඔය "ගැට" කතාව වැඩිය කියන්නේ නැහැ. අලිපේර කියල තමයි සාමාන්‍යයෙන් කියන්නේ....! :P :D:rofl:
  14. kandyan

    Whiten your Teeth

    මම දන්නා තරමට ඕකට හොඳම බෙහෙත තමයි, අලිපේර දළු. ඉස්සර අපි අලිපේර දළු වලින් දත් මැදල බලනවා...... instant whitening secret :D :D :D
  15. kandyan

    machanlaa loku computer help ekak oneeee

    මචන් මේකයි වෙලා තියන්නේ. වින්ඩොව්ස් XP වලට දැම්ම වගේ windows 7 or vista වලට skin packs ලේසියෙන් දාන්න බැහැ. මොකද security ටිකක් තද වැඩයි. ඉතින් දානවා නම්, logonui,explorer වැනි files කිහිපයක් patch කරනවා. ඉතින් මේවා patch කරාම ගොඩක් වෙලාවට OS එක unstable වෙනවා. අනිවාර්යෙන්ම skin packs දානවා නම්...
  16. kandyan

    Asupini Ella / Ahupini ella ~ never give up until find it

    I am a good hiker and love out door camping since I was a scout...... Guys let me knw when u r coming kandy aganin. So that i can join with u all. I'll list you some places, which best kwn camping sites. Hunnasgiriya - Elkaduwa route (worst), Panwila route (easiest way) Deanston (Ududumbara)-...
  17. kandyan

    කාර් කතා කරපු අපුරු පුවතක්

    Thanx for sharing machan....! +6
  18. kandyan

    සුදු.ගල්.in.සුදු.වැලි>>>

    Superb Shot.....! :yes:

    No contents