1. anju.r

    Bed Help

    බෙඩ් එක බලල මෙට්‍රස් එක ගනින්. බෙඩ් එකෙ ගානට හදාගන්න පුලුවන්.
  2. anju.r

    Bed Help

    නැ හැ මචො මෙට්‍රස් එක විතායි සයිස් එක කියපුහාම ඒකට හරියන්න හදල එවනව.
  3. anju.r

    Bed Help

    HANTS මම අවුරුදු තුනක් පාවිච්චි කරනව තාම අවුලක් නැහැ. 5 years guarantee Hubert Anthony & Sons (Pvt) Ltd – Manufacturers of COMFILUX Brand Spring mattresses.
  4. anju.r

    සුමනදාස Speaks

    ලංකාවෙ අපේ ලංකාවෙ
  5. anju.r

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    773387901/11 මේකට කථා කරල විස්තර අහ ගන්න. මම යාලුවෙක්ට කථා කලා අද වැඩ නැහැ පොර ට්‍රෙනින් එකකට ගිහින්. බලල කියන්නම් කිව්ව.
  6. anju.r

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    http://www.2ndchancetravels.com/ http://www.classictravel.lk/
  7. anju.r

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    උඹට ඔනෙ නම් සෙකන්ඩ් චාන්ස් එකෙන් ගනන් අහල කියන්නම්.
  8. anju.r

    Models Falling Down

    :rofl::rofl::lol::lol::P:P
  9. anju.r

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    එළියට බැහැල බලපන්. ඔනෙ ටවුමක තියනව. උඹ කොහෙද ඉන්නෙ. කොළඹනම් ක්ලැසික් ට්‍රැවල්ස් හොදයි. එහෙම නැත්තන් සෙකන්ඩ් චාන්ස් ඔය වගේ ගොඩක් තියනව බන්.
  10. anju.r

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    තව එකක් එක එක වීස වර්ග අනුව නීති වෙනස්. උදාහරණයකට විසිට් එකකට යනවනම් රිටර්න් එකක් ඔනෙ. කටාර් එයාර් වේස් හරි ටර්කිෂ් එයාර්වේස්, එතිහාඩ් හරි පොඩ්ඩක් බලපන්.
  11. anju.r

    Air ටිකට් ගන්නෙ කොහොමද ? ( help me )

    ටිකට් ඔෆිස් එකකට යමන්. ඉන්ටනෙට් එකෙන් බුක් කරනවට වඩා අඩු ගානකට ගන්න පුලුවන්. උන්දන්නව තියන අඩුම රේට්ස් මොනාද කියල.
  12. anju.r

    පත්තර_කාටූන්

  13. anju.r

    පත්තර_කාටූන්

  14. anju.r

    Ithin Happy birthday delma කැටේ

    රටක් වටී
  15. anju.r

    Ithin Happy birthday delma කැටේ

    සිරියාවතී
  16. anju.r

    [Announcements] ElaKiri Interactive Radio !

    :confused::confused:
  17. anju.r

    පර්ස් එක නැති උනා - I Lost My Pocket

    ගාන කෙසෙ වෙතත් බුදු කට්ටක් කන්න වෙයි... :rolleyes:
  18. anju.r

    Sinduwen Sinduwa

    නාරි ලතා මලේ... ඔබෙ පුළුලුකුලෙ හැප්පෙන්නද යාන්තමට වගේ....

    No contents