ඕවා ගැන දන්නේ නෑ මචන්.....
බම්ප්
manදman;15636099 said:bump

ටිකට් ඔෆිස් එකකට යමන්. ඉන්ටනෙට් එකෙන් බුක් කරනවට වඩා අඩු ගානකට ගන්න පුලුවන්. උන්දන්නව තියන අඩුම රේට්ස් මොනාද කියල.
කොහෙද බං ඔය ඔෆිස් තියෙන්නෙ ?
එළියට බැහැල බලපන්. ඔනෙ ටවුමක තියනව. උඹ කොහෙද ඉන්නෙ. කොළඹනම් ක්ලැසික් ට්රැවල්ස් හොදයි. එහෙම නැත්තන් සෙකන්ඩ් චාන්ස් ඔය වගේ ගොඩක් තියනව බන්.
කොහෙද බං එලියට බහින්නෙ. ඔෆිස් වලටම අපි හිරවෙලා ඉන්නෙ.
වැඩ කරන්නෙ අවිස්සාවේල්ලෙ. මං මෙහෙ බැලුව. මෙහෙ කොහෙද බං ඕව.
උඹට ඔනෙ නම් සෙකන්ඩ් චාන්ස් එකෙන් ගනන් අහල කියන්නම්.
කොල්ලනේ.. මට පොඩි උදව්වක් ඕනෙ.
මං දෙසැම්බරේ විදේශ ගතවෙන්න හිතන් ඉන්නව. වීසා නං හරි...
ටිකට් ගන්නෙ කොහොමද ?
අඩුම ගානට ටිකට් ගන්න සංසන්දනය කරන්නෙ කොහොමද ?
යන්නෙ බෙල්ජියමට...
යන දිනේ 12/14 එන්නෙ 01/03
773387901/11
මේකට කථා කරල විස්තර අහ ගන්න. මම යාලුවෙක්ට කථා කලා අද වැඩ නැහැ පොර ට්රෙනින් එකකට ගිහින්. බලල කියන්නම් කිව්ව.
web request ekak danna. oyage contact no eka ekkama.
www.travelpoint.lk
call kale ei. nathnam mata PM ekak danna.