ජීවිතේ කියන්නෙ දුක සතුට කියන දෙකටම... අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම වෙනවනම් මොනා කරන්න බැරිද... ඔය සේරම දරාගෙන අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඔනෙ... ඒකටයි ජීවත් වෙනව කියන්නෙ... හැමදේම වෙන්නෙ හොදටයි කියල හිතාගෙන ජීවිතේට මුහුණ දෙන්න...
:sorry:
වෙන එක්කෙනෙක්ගෙ හිතේ තිබ්බ අදහසක් හොදට ලියල තියනව...