Q&A - මල-හා-බඹරා

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට බන්... දැන් හැදෙන උන් ගැන නම් කතා කරල වැඩක් නැහැ....
    උන්ගෙ මොළවල් කාලා තියෙන්නෙ...

    මේකට වොටර් මාක් කරල එළකිරි කියල දාහන්.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පට්ට බන්... දැන් හැදෙන උන් ගැන නම් කතා කරල වැඩක් නැහැ....
    උන්ගෙ මොළවල් කාලා තියෙන්නෙ...

    මේකට වොටර් මාක් කරල එළකිරි කියල දාහන්.

    දාපු එක පජාත උනා බං. ආයි ඕක ගහ ගහ ඉන්න කම්මැලි නිසා නිකම්ම දැම්මා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ පුතා :rofl:

    tumblr_m2hzapgJTN1r48nrko1_r1_500.gif
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    විස්තෘත කිව්වට විස්තෘතමත් නැහැ ඉතිං

    දැන් ඔහොම කිව්වට වැඩක් නැහැ ඔයා විස්තෘත තමයි හන්දියෙ ත්‍රීවිල් ස්ටෑන්ඩ් එකේ හතර දෙනයි. බත් කඩේ අය්යයි පහයි. ගැරෙජ් එකේ කොල්ලො හතයි එකොලහයි. විස්තෘත තමයි. කීදෙනෙක් එක්ක ආදරේ කළා කියලද. ඇහැව්වෙ නැහැනෙ කිව්ව දේ. :(
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    දැන් ඔහොම කිව්වට වැඩක් නැහැ ඔයා විස්තෘත තමයි හන්දියෙ ත්‍රීවිල් ස්ටෑන්ඩ් එකේ හතර දෙනයි. බත් කඩේ අය්යයි පහයි. ගැරෙජ් එකේ කොල්ලො හතයි එකොලහයි. විස්තෘත තමයි. කීදෙනෙක් එක්ක ආදරේ කළා කියලද. ඇහැව්වෙ නැහැනෙ කිව්ව දේ. :(

    ඇයි පේමන්ට් එකේ තැබිලි වික්ක කොල්ලා :(
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇයි පේමන්ට් එකේ තැබිලි වික්ක කොල්ලා :(

    ආ ඔඋ ඌ අමතක උනා. :sorry: ෆාමසියෙ අංකල්ටත් සිද්ධිය දාන්න ඇවිල්ලා ඒ පාර අංකල් කියලා දුවේ මට ඔයාගෙ වයසෙ දරුවො දෙන්නෙක් ඉන්නවා කියල. මිනිහගෙ හිත හොඳ නිසා හොඳයි. මම හැමදාමත් කිව්වා සමාජ සේවේ කරන්න එපා කියලා. හිත හොඳ ගෑණි හැමදාම බඩින් සහෝ. :(