1. t.lakmal

    කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?

    එල මචං ඔක තමයි ඇත්ත.. දැන් කෙල්ලේක් තියාගන්නවා කියන්නේ මාර වියදම්... බදින්නත් දැන් සෑහෙන්න ගානක් යනවනේ.:confused:
  2. t.lakmal

    type ''FLOOD'' & send to 770

    ela bump
  3. t.lakmal

    මුණු කැල්ල හැක් නොවී තියාගන්න හැටි..

    එල මචංලා සේරටම තැන්ක්ස්..උම්මා......
  4. t.lakmal

    මුණු කැල්ල හැක් නොවී තියාගන්න හැටි..

    එල මචං තැන්ක්ස්..උම්මා......;)
  5. t.lakmal

    මුණු කැල්ල හැක් නොවී තියාගන්න හැටි..

    ක්ලොස් ෆරෙන්ඩ් කියන්නේ බන් බොක්කේ සෙට් එකට තමයි :D..උන් දාන ඒවා උබෙ හොම් එකට පටගාලා එනවා.උන් අලුතෙන් දාන ඒවා ඔනිනම් මැසේජ් විදියට එන්න හදන්නත් පුලුවන්.:yes:..වෙන Account කිව්වෙ බන් Tweeter,Myspace ,G+වගේ ඒවා බන්..FB 2ක්නම් තාම ලින්ක් කරන්න බෑ..
  6. t.lakmal

    HSBC CREDIT CARD පොලිය හදන විදිහ මෙන්න!!

    Rep + එල එල මුන්ව මරන් කන්න එපැයි
  7. t.lakmal

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    උබට තමයි මුගේන් වැඩක් ගන්න වෙන්නේ.. :yes: මු අංගනාවටත් කන්නලු දෙන්නේ..කම්පන තරංගලු යවන්නේ.. :confused: පව් අහිසක් දැරිවි.. :( ඌට වැඩක් නැත්තම් මේ පැත්තටවත් එවන්න ඕනී.:sorry:
  8. t.lakmal

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    වෙන්න පුලුවන් මු මනසින් යනගමන් බයට හැලුනද දන්නෑ ? :lol:
  9. t.lakmal

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    අනිවා මනුස්ස ශරීරයක් කියලා ඔකා රිංගගෙන් ඇත්තේ වදුරු එකකට :eek:.. ඒත් උන්ට මුට වඩා මොලේ තියනවනේ :confused:
  10. t.lakmal

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    ඇහුවට සමාවෙන්න ඔනී උතුමානන් මවං...ඔබතුමාලට මනසක් විතරද මොලයක් නැද්ද? :shocked: මොලේ පාව්ච්චි කරන කතාවක් තිබ්බෙම නැති හින්දා ඇහුවේ..සමාවෙන්න ඔනි වරදක් උනානම්....... :(
  11. t.lakmal

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    අවුරුද්දට කලින් එකක් ගන්න බැරිද කැට ගහන්න...:shocked:
  12. t.lakmal

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    පිස්සු නැත්තම් ශොයි....... :D :D :D :D :D :lol: :lol: :lol: :lol: :lol:

    No contents