1. t.lakmal

    ඩොන්ගල් රෙපයාර්

    ඩොන්ගල් එකේ කේස් එකක් කියලා ශුවර්ද?
  2. t.lakmal

    ලෝසක හාමුදුරුවෝ

    :yes::yes::yes:
  3. t.lakmal

    මේවා දකින්න අපි පව් කරලා තියනවනේ...

    මේවා දකින්න අපි පව් කරලා තියනවනේ... පොස්ට් එක බලලා ගොඩක් අය ගිහින් නිකන්ම...මේවා ෆ්බී යනකොට අපිට සාමාන්‍ය දේවල් තමයි මචං..හැමදාම මේවගේ ඒවා දකිනවා..ඒත් අපි නිකන් බලන් හිටියා කියලා වැඩක් නෑනේ බං..පුලුවන්නම රිපොට් කරපල්ලා..පෙජ් එකක් අයින් කරන්න රිපෝට් 5000ක් විතර ඔනිවෙයි..අපිට ඔක හොයන්න බැරි උනාට...
  4. t.lakmal

    අපේ කැදැල්ල අපිම හදමු....

    සුපිරී...... තැන්ක්ස් REP 7+:D
  5. t.lakmal

    කෙල්ලට_ෆෝන්_එකක්....

    අඩෝ එලනේ මම දැන් දැක්කේ...REP5+ :lol::lol:
  6. t.lakmal

    කෙල්ලට_ෆෝන්_එකක්....

    Real Time GPS Tracker වගේ ඇප් එකක් දාලා ඔක ලොක් කරපන්..;)
  7. t.lakmal

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    කරුනාවෙන් සලකන්න දෙයක් නෑනේ රිදෙන්නැත්තම් :frown:..අහු උනොත් දුර්වල මනසේ තරම පෙන්නනවා ...:growl::growl::growl::growl:
  8. t.lakmal

    Dongle Help

    අලුතින් වෙන ටවර් එකක් ගැහුවම ඔය කේස් එක එනවා සිග්නල් ක්‍රොස් වෙනකොට.. :confused: ඔය පැත්තේ අනිත් උන්ගේ වැඩනම් හාඩ්වෙයා අවුලක් වෙන්න ඇති.. රත් වෙන කොට වෙනවද දන්නෑ :no:....හොට් ලයින් කතා කරලා කියපන් අරවගේ කේස් එකක්නම්..
  9. t.lakmal

    eBay Items Post office එකේද ?

    ela rep 5+
  10. t.lakmal

    හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

    අපරාදේ මට මිස් උනානේ :(.එන්න කලින් කියන්න තිබ්බනේ... නැත්තම් දෙන්න තිබ්බා ඔබතුමාට කම්පනය වෙලාම මාස ගානක් ඉන්න තරංගයක් :yes:..
  11. t.lakmal

    මුණු කැල්ල හැක් නොවී තියාගන්න හැටි..

    Mail karala kiwama friends set ekak pennala un adunnanawada ahala photo wala face tag karanna oni..thawa Security Question walata answer karanna oni..mala wikara godak karanna oni..:eek:
  12. t.lakmal

    කෙල්ලට_ෆෝන්_එකක්....

    ඇන්රොයිඩ් එකක් අරන් දීපන් සින්ගල් සිම්..ස්කයිප් දාලා..ටැ‍රැකින් තියන ඇප් එකක් දාලා :yes:..කොල්,මැසෙජ් ලොග් එවන ස්ප්යි ඇප් එකකුත් දාලා දියන් :eek:..ඒත් ඉතින් මමනම් කියන්නේ අපරදේ ඔකුන් ශුව කරන්න බෑ :no:..

    No contents