මොන දොස්තරගෙන් බේත් අරන් මැරුණත් මැරිච්ච එකාගේ පව්ලේ උන්ට කොහොමත් සාදාරණයක් වෙන්නේ නැහැ ,පරීක්ෂණ අරව මෙව්වා ඔක්කොම කරන්නේ දොස්තරට වාසි වෙන විදියට .පරීක්ෂණ කරන්නෙත් ඒ ගොල්ලෝ හේතු කියන්නෙත් ඒ ගොල්ලෝ, තීරණ දෙන්නෙත් ඒ ගොල්ලෝ.මොනවා කිව්වත් පිළිගන්න වෙනවා සාමාන්‍ය මිනිස්සුට ඕව ගැන දැනුමක් නැති නිසා...