නම ළගට සීයා /ආච්චි දා බලමුද...

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    නම ළගට සීයා /ආච්චි දා බලමුද...

    කවදා හරි වෙන දෙයක් නේ

    iXvmTZ3.jpg
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මට දැන් 50යි බොලව්..!! මට සීයා කියන පොඩි එවුන් (මුණුපුරාලා වන) කීප දෙනෙක්ම ඉන්නවා ඕං..!!

    උන් කියන්නෙ "ප්‍රියදර්ශන සීයා" වගේ නමක්...:)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    කොටා සීය
    නිහාල් සීය

    ඒක එච්චර අව්ලක් නැහැ මට