කරනවානම් ඉතින් ස්පා එකක් තමා.... අමාරු නෑ බං....
මුලිනන්ම ගමේ පොලීසියේ ටිකක් ලොක්කෙක්ව සෙට් කර ගන්න ඔන... ඊට පස්සේ වැඩේට ගැලපෙන පොට් එකක් හොයා යන්න එක තමා සීන් එක... ඒක ටිකක් විතර අමාරු වැඩක් හොඳ පොට් එකක් හොයා ගන්න එක... උඹට ස්පා එකට අල්ලලා තව කාමර කෑලි ටිකක් හදා ගත්තානම් රූම් සවිස් එකකුත්...