1. rcccc

    එලකිරි Night Club X

    :cool:
  2. rcccc

    Sinduwen Sinduwa

    රිදවනා ජිවිතේ හංගන් තියලා කකියනා හදවතින් ආදරේ හෙවුවා නොහැගෙනනා මගේ ජිවිතේ දෝ කියා හදිස්සියේ වගේ හීනෙකින් ඇහැරුනා එන තුරා නුබ මගබලන් සිටියා තනිවනා හිත පරිස්සම් කරලා...
  3. rcccc

    එලකිරි Night Club X

    එන්නකෝ වස්තුවේ:love:
  4. rcccc

    Sinduwen Sinduwa

    විලක් තිබුනා නෙලුම් පිපෙනා උදාවූ හිරු වගේ මතක් වෙනවා සිතක් රිදවා එදා අද මෙන් වගේ...
  5. rcccc

    එලකිරි Night Club X

    night club ද ප්ලේස්:cool:
  6. rcccc

    ..::Football III::..

    :yes::yes:
  7. rcccc

    ..::Football III::..

    :eek::lol:
  8. rcccc

    එලකිරි Night Club X

    සහෝ ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල.
  9. rcccc

    එලකිරි Night Club X

    :rolleyes::rolleyes::rolleyes: මේවා බම්ප් කරන්න එපා මචන්.....thread එකේ load එක server එකට ඔරොත්තු දෙන්නේ නෑ..... (ඉස්සර වගේ නෙවෙ‍යි....දැන් replies 20,000න් එහාට chat thread වලට ‍යන්න දෙන්නේ නෑ.....)
  10. rcccc

    එලකිරි Night Club X

    ඇයි වෙනදට වැඩද:eek:
  11. rcccc

    එලකිරි Night Club X

    බිසී කිව්වේ email ගොඩක් යවන්න තියෙනවාද අද:eek:
  12. rcccc

    එලකිරි Night Club X

    :lol:
  13. rcccc

    Sinduwen Sinduwa

    නිමේශ‍යක් දෙන්න නුඹෙ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහුම් කරන්න අඳුරු බීරුම ඈත පලවා හරින්න සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙ‍යි ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈත‍යි...
  14. rcccc

    සහෝ ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද...

    සහෝ ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල.[IMG]
  15. rcccc

    සහෝ ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද...

    සහෝ ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල.[IMG]

    No contents