සුභ උදෑසනක්
සුභ උදෑසනක් වේවා
subha udasanak...

බිසී කිව්වේ email ගොඩක් යවන්න තියෙනවාද අද![]()
අද ඉදන්ම නිවාඩු ... හි හි
අද ඉදන්ම නිවාඩු... හි හි
![]()
moko thopi
එළකිරි මහා කඹ ඇදීමේ තරගය පටන් ගන්නේ නැද්ද මේදා සැරේ. ?



සහෝ ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල.