මාස 6කට වගේ උඩදී ඉක්මන් එකේ ඇඩ් 1ක් දැම්ම ෆෝන් 1ක් විකුනන්න ,එකෙක් කෝල් කරලා කිව්වා නුගේගොඩට ගෙනත් දෙන්න ගන්නම් කියල .ෆෝන් එක චෙක් කරලා අරගෙන යන්න හදන ගමන් ඌ ඇහුවා මගෙන් එළකිරි එකේ ඉන්නවද කියල ,මම කිව්වා නැහැ එහෙම සය්ට් 1ක් දන්නෙත් නැහැ කියල මගේ තත්වෙට හරි නැති නිසා .තව පොඩ්ඩෙන් කියවෙනවා ඔව්...