උදා - උඹ කෑල්ලත් එක්ක බස් එකේ යනවා.වෙන එකෙක් ඇවිත් ඒකිට ජැකක් ගහනවා. එතන කේස් එකක් යනවා.උඹ ඒ සිද්දියත් එළකිරි එකේ දානවා.
බැලින්නම් ජැක ගහපු එකත් එළකිරි එකේ කාපර් මෙම්බර් කෙනෙක්.
කොට නිහාල්


කලින් දවසෙ කම්පැනිය ගැන ප්රස්න දාල ඉන්ටවිව් එකේ එන්නෙ මොනවද කියලා අහල ඊලග දවසෙ ඉන්ටවිව් එකට ආපු ඩයල් තුන්දෙනෙක්(මතක විදියට) ඉන්නවා
හැබැයි මේකේ දාල තිවුන ප්රශන එකක්වත් ඉන්ටවිවි එකේදි අහන්නැතුව ඉන්න වගබලාගත්තා
ඉන්ටවිව් එක ඉවරවෙලා එකෙක්ගෙන් මම ඇහුවා ෆෝරම් එකක ඉන්ටවිව් එකක ඇහුව නේද කියලා මිනිහට කටඋත්තර නැති උනා


මාස 6කට වගේ උඩදී ඉක්මන් එකේ ඇඩ් 1ක් දැම්ම ෆෝන් 1ක් විකුනන්න ,එකෙක් කෝල් කරලා කිව්වා නුගේගොඩට ගෙනත් දෙන්න ගන්නම් කියල .ෆෝන් එක චෙක් කරලා අරගෙන යන්න හදන ගමන් ඌ ඇහුවා මගෙන් එළකිරි එකේ ඉන්නවද කියල ,මම කිව්වා නැහැ එහෙම සය්ට් 1ක් දන්නෙත් නැහැ කියල මගේ තත්වෙට හරි නැති නිසා .තව පොඩ්ඩෙන් කියවෙනවා ඔව් ඉන්නවා කොට නිහාල් මම කියල


මාස 6කට වගේ උඩදී ඉක්මන් එකේ ඇඩ් 1ක් දැම්ම ෆෝන් 1ක් විකුනන්න ,එකෙක් කෝල් කරලා කිව්වා නුගේගොඩට ගෙනත් දෙන්න ගන්නම් කියල .ෆෝන් එක චෙක් කරලා අරගෙන යන්න හදන ගමන් ඌ ඇහුවා මගෙන් එළකිරි එකේ ඉන්නවද කියල ,මම කිව්වා නැහැ එහෙම සය්ට් 1ක් දන්නෙත් නැහැ කියල මගේ තත්වෙට හරි නැති නිසා .තව පොඩ්ඩෙන් කියවෙනවා ඔව් ඉන්නවා කොට නිහාල් මම කියල


මාස 6කට වගේ උඩදී ඉක්මන් එකේ ඇඩ් 1ක් දැම්ම ෆෝන් 1ක් විකුනන්න ,එකෙක් කෝල් කරලා කිව්වා නුගේගොඩට ගෙනත් දෙන්න ගන්නම් කියල .ෆෝන් එක චෙක් කරලා අරගෙන යන්න හදන ගමන් ඌ ඇහුවා මගෙන් එළකිරි එකේ ඉන්නවද කියල ,මම කිව්වා නැහැ එහෙම සය්ට් 1ක් දන්නෙත් නැහැ කියල මගේ තත්වෙට හරි නැති නිසා .තව පොඩ්ඩෙන් කියවෙනවා ඔව් ඉන්නවා කොට නිහාල් මම කියල
මු කොමිනිකේෂන් එකක් කරන්නේ මු කොට නෑ උසයි
හා හා මං දැන් දැන ගත්තා උබ එදා නොකිව්වට මගේ ලග උබේ නම්බරය තියනවා වැඩිය දැගලුවොත් උබව එක්පෝස් කරනවා දැන් දාපන් මගේ නම් එකට රු 500ක රී ලෝඩ් එකක්![]()



Couple of things happened to me actually.
1. I posted something here (some legal points)... then the next day I got an email of the same thing copied from here as "Life advises" and a week later it was circulating again with new graphics and logos of the party concerned added... and three months later it was plasted everywhere on the web.... then some more months later it was in Chain mails... then some MORE months later it was on the news... and some more months later I started seeing VIDEOS of people arguing about it with people and using it as their basis of argument and actually winning the fight over... then some more months later officials and ministers had commented on it and did press releases over it as well.... and still it pops up from time to time.![]()
![]()
and all that time... I am sitting and thinking what a BRILLIANT case study it is about the power of Social media.
Just one "single" post ! in a forum hardly known by people those days![]()
**** adding later - and this is post had led the government and the concerned department to change their rules of engagement and now that said article is proudly posted on their official government website claiming its all either lies or outdated information... all you fuckers who GOT AWAY using my argument over the years from this department should be fucking thanking me
2. I once read a post about a guy trying for a girl who take the same bus as him and by the rough indications... I just knew he was talking about the bus halt right infront of my home those days.![]()
![]()
...
I actually got up the next morning and went to the place and just caught the guy looking at this chick as if he was going to eat her alive.. ahahahahahaha .. and actually slapped the back of his head and said "adoh., anna okkoma Elakiri ekey ewun balaagena innawa paara ehaa paththey indala".... HOLY FUCK MAN ! .. that guy almost pissed him self... HAHAHAHAHAHAHAHAHA
Then I said "nah... just kidding"... and I actually introduced him to that girl cause I happen to vaguely know her from being a neighbor. Dont ask me who the guy is.. but I was the FIRST to be invited to their wedding ...![]()
![]()
![]()
![]()
3. When anything.lk is going hot as fuck... I commented about something of them in an elakiri post... then got a private message from another member who turns out to be the GM of the anything.lk ..... met out for some drinks... and started getting almost 10% off all the marked % off than listed in the site
4. I was chatting with this chick from another country over MSN messenger (there was something like that if the 14 year olds now running this place doesnt know) ...then we both met in a half way across country for a weekend ... ONLY after TWO days of banging each other I caught her logged into Elakiri from MY OWN laptop and commenting onto a post of ME
![]()
... then only got to know that we were totally mortal enemies in Elakiri blasting each others views and ideas off and she was pretending to be a guy in here.. .HAHAHA !!
*** adding later - we are not talking of an obscure member... shes a MASSIVELY respected member here with 10,000+ posts here ! .. and still all you fucks think and takes her as a guy !!! ... yup... shes still here and I know I am going to get a total FUCK_WORD message from her shortly over whatsapp
damn man.. there are some ODD and wiered shit over the years... some more are there actually


ගහපන් බලන්න මිස් කෝල් 1ක්හා හා මං දැන් දැන ගත්තා උබ එදා නොකිව්වට මගේ ලග උබේ නම්බරය තියනවා වැඩිය දැගලුවොත් උබව එක්පෝස් කරනවා දැන් දාපන් මගේ නම්බර් එකට රු 500ක රී ලෝඩ් එකක්මු කොමිනිකේෂන් එකක් කරන්නේ මු කොට නෑ උසයි
![]()
දැන් මතක නැතිව ඇති ,තිබ්බත් මගේ ADD දාපු නො එක දැන් වැඩ නැහැෆෝන් එක මිලදී ගත පුද්ගලයාගේ අවධානය පිණිසයි....![]()
හා හා මං දැන් දැන ගත්තා උබ එදා නොකිව්වට මගේ ලග උබේ නම්බරය තියනවා වැඩිය දැගලුවොත් උබව එක්පෝස් කරනවා දැන් දාපන් මගේ නම්බර් එකට රු 500ක රී ලෝඩ් එකක්මු කොමිනිකේෂන් එකක් කරන්නේ මු කොට නෑ උසයි
![]()


ගහපන් බලන්න මිස් කෝල් 1ක්

එස් එම් එස් එකක් ගැහුවා ඒ නම්බර් එකට දාපන් 500ක් හරිද වැඩේ වන කරලා කොලේ ඉරාගෙන ඇගේ හලා ගන්න එපා හරිය![]()
රිදිලා™;22939371 said:වෙදකම එහෙමත් ටිකක් දන්න එකෙක්ද![]()



උයා කලින් කියන්න එපැයි උබ පාට්ටයිම් කොමිනිකේෂන් කරනවා කියලා මාත් මේ බැලුවා ම්නිස්සු ඇයි උබේ සොප් එකට ඇවිත් ඇගේ ලෙඩ කියන්නේ කියලා (ෆෝන් හදනවා කියලා ගහලා තිබුනේ) හරි බං රීලෝඩ් එකට මම සල්ලි ගෙවන්නම් ඔය පැත්තේ ආප් වෙලාවක සොරි වෙන්න ඔනේ!රිදිලාඋයා කලින් කියන්න එපැයි උබ පාට්ටයිම් කොමිනිකේෂන් කරනවා කියලා මාත් මේ බැලුවා ම්නිස්සු ඇයි අබේ සොප් එකට ඇවිත් ලෙඩ කියන්නේ කියලා හරි බං රීලෝඩ් එකට මම සල්ලි ගෙවන්නම් ඔය පැත්තේ ආප් වෙලාවක සොරි වෙන්න ඔනේ!
පොඩියට ලියපන්කො උට්ට ඇස් පේනවා

