1. rcccc

    එලකිරි Night Club IX

    ඔව් බන් මම my3 ට දුන්නෙත් නැත්තේ ඔය හම්බයොයි දෙමලුයි සපෝට් නිසා:yes:මතකද අර BBS සීන් ගිය කාලේ පාර්ලිමේන්තුවේ හිටපු ඔක්කොම හම්බයෝ ටික එකතු වුනා:eek: අපේ එවුන් මෙහේ දෙපැත්ත බෙදිලා මරා ගනිද්දි උන් උන්ට ඕනදේ ගානට කරගන්නවා:)
  2. rcccc

    එලකිරි Night Club IX

    හෝමගම ම.රා දිනුම්:yes:
  3. rcccc

    එලකිරි Night Club IX

    දෙමළ උන් මුස්ලිම් උන් හැමදාම ජාතිවාදි තමයි බන් උන්ට වාසි පැත්තට උන් සපෝට්:yes:. අවුල තියෙන්නේ රවුෆ් හකීම්ලා එහෙම ආන්ඩුව ඇතුලේ ඉඳිද්දි උබට ඔහොම හිතුනේ නැති එක:eek:
  4. rcccc

    එලකිරි Night Club IX

    :rofl:
  5. rcccc

    එලකිරි Night Club IX

    ඌ අද දවසම ගෙදර ඉන්නවා කිව්වා නේද:rolleyes:
  6. rcccc

    එලකිරි Night Club IX

    :rofl: :lol: MY3:yes:මුස්ලිම් චන්ද ඔක්කොම වැටිලා ඇති M‍‍Y3ට:nerd:
  7. rcccc

    එලකිරි Night Club IX

    :no:දැනට වැඩිචන්ද ලක්ශ 1 1/2ක් වගේ තියෙනවා ඕක අල්ලන්න අමාරුයි බන් දැන්:dull: 50.97% 1,980,926 47.71% 1,854,297
  8. rcccc

    එලකිරි Night Club IX

    බැසිල් නේද ඔහෙට හිටියේ:rolleyes:කොහොමත් ගම්පහ සන්දධානෙට යයිනේ:nerd:
  9. rcccc

    එලකිරි Night Club IX

    උබලා මාවනැල්ල ආසනයේද:rolleyes: :D
  10. rcccc

    එලකිරි Night Club IX

    හාමුදුරුවන්ට වැඩිය චන්ද වැටිලා නෑ:dull:
  11. rcccc

    එලකිරි Night Club IX

    වටේ හිටපු උනුයි පුත්තු ටිකයි තමයි ම.රා ව කෑවේ:yes:
  12. rcccc

    එලකිරි Night Club IX

    :yes:
  13. rcccc

    එලකිරි Night Club IX

    සු.රා
  14. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලියුම... අම්මේ අද මගේ දාසය වෙනි උපන් දිනේ මතකෙට ආවෙ සමරපු හැටි හය වෙනි එක මගේ ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ ඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේ... අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි උබෙන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි තරහක් එනවා හිතට මාව දාල ගිය එකට ආදරෙයි නුඹට මගේ හීනෙට හරි එනවට...
  15. rcccc

    එලකිරි Night Club IX

    එහෙම කොහොමද නිදාගන්නේ විදේශ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන මොහෙතේ චන්දේ බලපන්
  16. rcccc

    එලකිරි Night Club IX

    ඔව් බන්:yes: මාත් යන්නේ නෑ:P
  17. rcccc

    එලකිරි Night Club IX

    උඹලා එලි වෙනකම් චන්ද ප්‍රතිපල බලනවාද
  18. rcccc

    එලකිරි Night Club IX

  19. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    තෙමුනු සුදු ගවුමේ... තෙමුනු සුදු ගවුමේ ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිඹින්නේ නාරි රූපා පාන ශෝභා වහින වැස්සේ සැඟව සිතුසේ නුඹත් හරි වැඩ කරන්නේ... තුරුනු විය උතුරා මගේ නෙත ඉදිරියේ මේ අඳින සිතුවම් මුසුවුනා වාගේ මගේ සිත සතපනා දැහනක සුපෙම්... කුලුනු ගුණ බිඳ දා මෙසේ ඔබ පසුපසින් එන වැස්ස මනරම්...
  20. rcccc

    Sinduwen Sinduwa

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසි දා දෙන්නෙපා සසරෙ කොතනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා...

    No contents