කලුවා හොඳටම බයවෙලා දණගහලා "අනේ මට කරදර කරන්න එපා දෙයියෝ" කිව්වාලු..:sorry:
නාකියා " මම උබට කරදර කරන්නේ නෑ කලු කැත කුකුලා. හැබැයි උබ මීට පස්සේ රොක් සිංදු අහන්න බෑ මීට පස්සේ උඹට අහන්න පුලුවන් බස් අජිත්ගේ සිංදු විතරයි" කියලා කිව්වාලු...:P
"හොඳමයි දෙයියෝ " කියපු කලුවා ෆෝන් එකේ තිබ්බ ඔක්කොම රොක්...