කෙල්ල මැරිලා තියෙන්නේ හොස්ටල් එක හදන්න කලින් ගහක එල්ලිලා.... ගොඩක් කල්ලු.... ඒ ගහ කගලා හොස්ටල් එක හදනකොට.... අනිත් උන්ටත් එක එක ඒවා කරලා... හිටපු ගමන් කෑ ගහගෙන දුවනවාලු කොල්ලෝ.... සතියක් විතර සීන් එක තිබුනේ.... බයයි ආතල් එකයි දෙකම... ඒකනම් මලාට අමතක වෙන්නෑ... මම හොල්මන් විස්වාශ කලේ නෑ... ඊට...