1. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    යකෝ මලාට පස්සේ මරණ සහතිකේ දුන්නම තමා සල්ලි දෙන්නේ.... මරණ සහතිකේ ඉදිරිපත් කලානම් සල්ලි දෙනවා...:yes::yes:
  2. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    පවුලට දුන්නා දෙන්න කියලා.. උඹට දුන්නේ නැද්ද?:shocked::shocked:
  3. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඉස්සෙල්ලා ඒකෙන් හොරකම් කරන් පැන්න මුදල් දීලා හිටපං...:angry::angry:
  4. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මොකද බං මේ අවේලාවේ...:oo:
  5. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :) ගිහිල්ලත් ඉවරයි...
  6. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඔය පක්කුන්ව ස්වර්ගෙට යවනවානම් ඒ ආගමක් නෙමේ බං...:frown:
  7. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :sorry::sorry: මෙහේ රයිස් කන්නත් බෑ බං... ලංකාවේ ඇත්තටම තියෙන්නේ චයිනීස් කිව්වාට චයිනීස්ම නෙමේ බං... මම චීනේ ගියවෙලෙත් එපාම උනා... කන්න නැතිව...
  8. sadamol buwa

    ගීත්මා බණ්ඩාර

    :shocked::shocked:
  9. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සහරානයා පු&^ දුන්නැත්නම් අපි ආතල් එකේ කැලේ පැනලානේ... බලපං... පරයව මතක් වෙද්දිත් අපායෙන් එලියට අරන් පු*%& ඇරලා මරන්න හිතෙනවා...:frown:
  10. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මෙහේ ඉතින් කඩේ යන්නෙත් කොෆි එක අරගෙන... ලංකාවෙන් ගොඩක් උන් ආපු ගමන් මෙහේ විදිහට හැදෙනවා... කොෆී නැතිව... අර වැඩෙත් බෑ වගේ... මට ඔය රෙද්දවල් අල්ලන්නෑ බං... බත් ටිකකුයි සම්බෝලෙකුයි කන තරම් ආතල් එකක් නෑ...
  11. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :shocked::shocked: අඩෝ පට්ටනේ.... මටත් ආසයි බං එහෙම ඇවිදින්න... ආයේ දවස් දෙක තුනේ ඒවා බැරිවෙයි අවුරුදු දෙක තුනක් යනකන්..... :sorry::sorry:

    No contents