මේ අතර දෙවියන්ගෙන් පණිවුඩ ලැබෙන බවටත්, මියගිය අය කතාකරණ ශබ්ද ඇසෙන බවත්, පවසන අය බටහිර වෛද්‍ය ක්‍රමවේදය අනුව “සයිකෝසියා” නැමැති මානසික ව්‍යාධියෙන් පෙළෙන්නො බව මනෝ වෛද්‍යවරුන්ගේ මතය වේ.
එවැනි තැනැත්තන්ගේ හැඟීම් පාලනය බොහෝ දුරට ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවත් පැවසේ.
මෙවැනි රෝගීන්ගේ හැම ආශාවක්ම...