මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    එකෙන්ම... දැන් බලන්න චීනෙ දෙනව දීමක් මදි නොකියන්න... අපිත් ඒ වගෙ දෙන්න ඔනෙ...

    අරූ පෝරුවෙන් බැහැලා දුවන් ඒයි මේක දැක්කොතින් උඹට නෙලන්න......... :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස් මචන්..සුබ පැතුම්.. දැන් ඉතින් පිට ඉදන් කෙළ හල හල හිටපු ඇඹුල් අඹ ගෙඩිය කාපන්.....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    තාම මගුල ගෙදර වැඩ ටික යනවා, දැන් ද කොහෙද පෝරුවෙන් බැහැල තියෙන්නේ. දෙන්නටම කෝල් එකක දුන්න :yes: Honeymoon යන්නේ තංගල්ලේ guest house එකකට කිව්වා ;)
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මගෙනුත් උණුසුම් සුබ පැතුම් යාළුවා..!
    019HappyHappyWedding!!!.jpg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan ithin married club ekedi thamai uoowa hambenna wenne :)

    honeymoon ekedi sindu dada inna epa sindu kiapan ekathu wela :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තාම මගුල ගෙදර වැඩ ටික යනවා, දැන් ද කොහෙද පෝරුවෙන් බැහැල තියෙන්නේ. දෙන්නටම කෝල් එකක දුන්න :yes: Honeymoon යන්නේ තංගල්ලේ guest house එකකට කිව්වා ;)


    අපිත් එහෙනම් දැන්ම යන්ඩ ලෑස්ති වෙමු නෙ:sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මතක ඇතුව කුප්පි ලාම්පුවයි ඉටිපන්දම් ටිකකුයි ඇන්න පලයන්......... :lol:

    ඇයි උබද ආලෝකය සදහා ප්‍රධාන අනුග්‍රහය.


    අපි සසාට උපරිම සහයෝගය දක්වන්න ඔනෙ....:sorry: