මැතිසබයේදී සුජීව, චානක හැප්පෙති[/SIZE
[SIZE="4"]ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ හම්බන්තොට දිස්‌ත්‍රික් එජනිස මන්ත්‍රී ඩී. වී. චානක මහතා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) ඇති විය.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය...