රනිල් ගේ සටන් විරාමය

Bronco

Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    මම කලින් කිව්වා නේද රනිල් ආව ගමන් සටන් විරාමය අත්සන් කරන්නත් කලින් කොළම තිබ්බ මාර්ග බාධක, මුර කපොළු අයින් කළා කියලා.......
    ඔන්න ඉතින් එතකොට කොටි ආවා කොළඹට.....
    අලුතින් කල්ලියක් ගැන රටේ මිනිස්සු දැනගත්තා....ඒ තමයි කොටි පිස්තෝල කල්ලිය.......

    ඒ අතර හිටියා ඩබල් ඒජන්ට් කෙනෙක්....... Sellathurai Kirupakaran නැත්තම් මදන්

    2003 ජූනි 23........ මැන් කෙලින්ම ගියා දෙහිවල පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ තොරතුරු එකතු කරපු කොටි ඔත්තුකරුවෝ හැන්ඩ්ල් කරපු සුනිල් තාබෘ කියන පොලිස් නිලධාරියා ඉස්සරහට......
    තුවක්කුව අතට අරන් ඒ මිනිහගේ පපුවට වෙඩි වරුසාවක් තිබ්බා......


    විශ්වාස කරන්න අමාරු අයට තවත් තොරතුරු

    http://www.island.lk/2003/06/29/defenc01.html

    http://www.island.lk/2003/08/17/defenc01.html


    ඝාතනයට ලක්වූ සුනිල් තාබෘ දකුනේ පහළ කෙළවරේ

    one-flag-one-country-15-728.jpg

    Kawda ban ඩබල් ඒජන්ට් කෙනෙක් Kiyanne?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ ඇත්තටම දැන් මේ පොනිලා කරපු එකක් හොදක්වත් නෑ නේ. ඔක්කොම රටටයි කෙළවෙන ඒවා විතරයි නේ කරලා තියෙන්නේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නොර්වේ කාරයෝ ආවේ සහ අදටත් කෙල හලන්නේ ඇයි?

    මන්නාරම් ද්‍රෝණියේ සහ, බෙංගාල බොක්ක ආශ්‍රිතව අනාගතයේ ගන්න පුළුවන් ස්වභාවික වායු නිධි තියෙනවා, සහ තෙල් තිබෙන්න ඉඩ තියෙනවා.
    ඉඩ තියෙනවා කියල කිවේ, මේවා තියෙනවද නැද්ද හොයන්න අවශ්‍ය තාක්ෂනය තිබෙන්නේ ඔවුන් අතේ අපිට තියෙනේ තියෙනවද නැද්ද කීවාම හා එහමයි කියල පිළිගන්න විතරයි.
    :yes:

    1970ට කලින් නොර්වේ යුරෝපයේ දියුණුම රටක් නෙමෙයි, නමුත් 1970දී තෙල් සොයා ගත්තට පස්සේ තමයි නොර්වේ ඔය තරම් දියුණු වුනේ.
    ඔවුන් 1970න පස්සේ තෙල් සල්ලි ආයෝජනය කරේ වැඩිපුරම අනාගත තෙල් කැනීම් කරන්න පුළුවන් විදියට භූ දේශපාලන බලය මෙහෙයවන්න සහ නැගී එන තාක්ෂණයේ.
    ලෝකයට ඔවුන් කියන්නේ තෙල් වලින් එන අදායම සහ තෙල් මත රැඳෙන එක නවත්වන්නවා කියල.
    නමුත්, පහුගිය කාලයේ ඔවුන් නව ආක්ටික් තෙල් නිධි වෙනුවෙන් දෙන ලයිසන් තහනම් කරලා තිබිල ලඟදි නැවත ලයිසන් දෙන්න පටන් අරගෙන, ග්‍රීන් පිස් සංවිධානය සමග මේ දවස් වල ප්‍රශ්න ඇති කරගෙන ඉන්නේ.
    https://oilprice.com/Latest-Energy-News/World-News/Green-Groups-Want-Norways-Arctic-Oil-Drilling-Licenses-Canceled.html
    කියන්නේ නම් ග්‍රීන් එනේර්ජි කියල ලෝකට නමුත් ඔවුන් තෙල් කැනීම් කරන එක නවත්වන්නේ නැහැ.

    කොහොම හරි, ලෝකේ විශාලතම මුදල් ඉතිරිය තිබෙන්නේ ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1ක් පමණ. https://en.wikipedia.org/wiki/Government_Pension_Fund_of_Norway
    මේක සවුදි, ඇමෙරිකාව වගේ තෙල් රටවල් වල ඉතිරියටත් වඩා වැඩි.
    ඉතින් ඔවුන්ට ඇති තරම් සල්ලි තිබෙනවා අනාගත තෙල් වෙනුවෙන් තමන්ට කැමති කැමති ප්‍රදේශ වල තමන්ට වාසි වෙන ආණ්ඩු පිහිටවන්න හෝ රාජ්‍ය ඇති කරන්න.
    කොටින්ම, මේ රටට සල්ලි තිබෙනවා අලුත් රටක් හදල ඒ රටේ තමන්ට ඕන ආණ්ඩුවක් පිහිටුවලා බලාගන්න.

    මම හිතන්නේ, මේ ප්‍රධානතම හේතුව උඩ තමයි උතුරේ වෙනම පාලනයක් ඇති කරලා, මන්නාරම් සහ ත්‍රිකුණාමල අසන්න මුහුදේ ඇත්ත පාලනය ඔවුන් අරගන්න හැදුවේ.

    ඔවුන් ඒ අතරම, ඔවුන්ගේ ලුතරන් ක්‍රිස්තියානි පල්ලියේ බලපෑම පුළුවන් නම් යාපනයේත් දකුණු ඉන්දියාවේත් ඇති කරන්න බලනවා.
    අදටත් ඉන්දියාවේ වැඩියෙන්ම ක්‍රිස්තියානි බවට හැරෙන ප්‍රාන්තයක් තම්ල්නාඩුව, මේකට හේතුව උතුරු ඉන්දියාවේ බමුණන්ගන් එන දේශපාලනික, සංස්කෘතික පිඩනය සහ කුල පීඩනය.

    විකිපීඩියාවේ තිබෙන මේ කොටස බලන්න
    https://en.wikipedia.org/wiki/Christianity_in_India



    ඉතින් මේකෙන් පේනවා නොර්වේ රට ඔවුන්ගේ පල්ලිය ප්‍රවර්ධනය කිරීම ඔවුන් දකුණු ඉන්දියාවේ සාර්ථකව කරලා තිබෙන අතර, ඔවුන් මේක ලංකාවෙත් කරන්න බලනවා.
    මේකට ලොකුම හේතුව දෙමල සමාජයේ දරුණු කුල පීඩනය.

    නොර්වේ කොටින්ට කිරි පෙව්වේ ඔය හේතු නිසා කියල මට හිතෙන්නේ.

    :)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Kawda ban ඩබල් ඒජන්ට් කෙනෙක් Kiyanne?

    දෙපැත්තටම තොරතුරු දෙන, දෙපැත්තටම සේවය කරන අය. කොටින්ගේ රහස් හමුදා බුද්ධි අංශවලටත්, හමුදා තොරතුරු කොටි බුද්ධි අංශ වලටත් තොරතුරු දෙන අය
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම නෝර්වේ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බැලුවා, උන් ඉස්සර ඉඳලම නාවික කටයුතු වලින් දියුණු වෙච්ච ජාතියක්ලු.... එහෙනන් උන්ට ලංකාව ගැන හොඳ උනන්දුවක් තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...
     
    Last edited:

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සරත් ෆොන්සේකාටත් කරන්නාගොඩ හරි නේවි එක එක්ක හරි මොකක් හරි තරහක් තිබුන නේද ඒකාලෙ ඉදලම?


    මේක නේද අපේ රටේ රටාව, පෞද්ගලික වුවමනාවන් නිසා රටේ සමස්ත වුවමනාවන් යටට දමනවා.
    අර්ජුනට 96 ලෝක කුසලානයේ වැඩි ගෞරවය අවශ්‍ය වුනා කියල මේ ලඟදි වට්මෝර් කියල තිබුනේ.
    ඒවගේ තමයි, ෆොන්සේකාට ත් කරන්නාගොඩ එක්ක අවුලක් හරි මොකක් හරි හේතුවක් නිසා නාවික හමුදාවෙන් වුන මෙහෙය දැන් මතක නැහැ.
    නාවික හමුදාව යාපනයට සෙබළුන් ප්‍රවාහනය සහ සැපයුම් හරි ආකාරව ආරක්ෂිතව කරේ නැති නම් අලිමංකඩ තවම අපි සටන් කරනවා වෙන්න තිබුනා.

    ෆොන්සේකා එදා කරන්නාගොඩ සමග ප්‍රශ්නෙකට නාවික හමුදාව නොසලකා හරියට, තව අවුරුදු කිහිපයකින් ෆොන්සේකාත් කරන්නාගොඩත් දෙදෙනාම පොලවට පස් වෙනවා වයස හන්දා.
    එත් ලංකාවේ ආරක්ෂාවට ත්‍රිකුණාමල වරායේ වැදගත්කම නැති වෙන් නැහැ.
    මේවා කතා කරන අපිත් නැතිවෙලා ගිය දවසකත් උතුරේ වෙනම රාජ්‍යක් ඇති වෙලා දකුණ සමග යුද්ධ කරගන්න එක නවත්වන්න නම් මේ ජාතික ආරක්ෂාව ගැන වැදගත් ස්ථාන ගැන කටයුතු කරන එක ජාතික ප්‍රතිපත්ති වලින් තීරණය කරන්න ඕන.

    ණය ණය කියල මේ කට්ටිය ඉන්දියාවට ස්ථිරවම ත්‍රිකුණාමලයේ අඩිය ගහන්න දීල, අනාගතේ කොටි ප්‍රශ්නක් වුනොත් මොකද කරන්නේ.
    ඉන්දියාව කෙලින්ම මැදිහත් වෙනවා ඔවුන්ගේ තෙල් පිළිබඳ ආරක්ෂාව කියන බොරුවට මුවා වෙලා.
    ලෝකේ බලවත් රටවල් ඕන තරම් මේ දේ කරලා තියෙනවා, ඔවුන්ට සාධාරණය කරන්න හේතුවක් පමණයි අවශ්‍ය, මැදිහත් වෙලා ඉවර වෙලා කරන දේවල් සාධාරණය කරන්න ඕන නැ.
    මෝධි වතුකරේට ගිහින් මිට පරම්පරා දෙකකට විතර කලින් ඉන්දියවෙන් ආපු වතුකර දෙමල ජනතාව විශේෂයෙන් හම්බෙන්න ගියේ ඇයි?
    දිල්ලිය දන්නවා සිංහලයින් තමන් ඉන්දියාවෙන් ආපු බව අවුරුදු 2500ක් ගිහිනුත් පිළිගන්නේ නැහැ, තව 2500ක් ගියත් පිළිගන්නේ නැහැ කියල.
    ඉතින් දිල්ලිය බලන්නේ ලංකාවේ ආණ්ඩුව පාලනය කරන්න පුළුවන්, බලපෑම් කණ්ඩායම් හදන්න (pressure groups) මේ වතුකර දෙමල සහ උතුරේ දෙමල චන්ද පාවිච්චි කරලා මොකද මේගොල්ලෝ චන්දය දෙන්නේ කුට්ටියක් විදියට එකට.
    ඉතින් ඉන්දියාව මේ බලපෑම් කරනකල් මොන සංහිඳියාවක් වත් ඇති වෙන් නෑ.

    හම්බන්තොටයි ත්රිකුනමලයෙයි වෙනස ඕක, හම්බන්තොට රාජ්‍ය ආරක්ෂාවට වැදගත්ම වරාය නෙමෙයි.
    නමුත් කොළඹ සහ ත්‍රිකුණාමලය රාජ්‍ය ආරක්ෂාවට වැදගත්ම වරායවල් දෙක.


     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    TFS,

    කරන්නාගොඩ ගේ පැත්තෙන් පමණක් කරුණු ඉදිරිපත් කරලා තිබුනත්, සරත් ෆොන්සේකා යුද්ධයෙන් පස්සේ හැසිරුණ ආකාරයෙන් මේ කාරණා බොහොමයක් ඇත්ත වෙන්න පුළුවන් කියල හිතුවකි.
    අදටත් සරත් ෆොන්සේකා කතා කරන ආකාරය මේ පොතේ තිබෙන කාරනා සමග හොඳින් ගැලපෙනවා.
    තනිවම යුද්ධයේ ගෞරවය ලබා ගන්න සරත් ෆොන්සේකාට වුවමනා වුණා කියල ඕන කෙනෙකුට තේරෙනවා නේ.
    ගොඩක් කල් හමුදාවකට අණ දෙන තණතුරු වල හිටියම ඉබේම හැදෙන මානසික අබාධ වෙන්නත් පුළුවන් මේවා.:yes:


    බොහොම වටිනවා මේ pdf එක, මේකේ ඉතිරි ටිකත් තියෙනවා නම් දාන්න :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    TFS,

    කරන්නාගොඩ ගේ පැත්තෙන් පමණක් කරුණු ඉදිරිපත් කරලා තිබුනත්, සරත් ෆොන්සේකා යුද්ධයෙන් පස්සේ හැසිරුණ ආකාරයෙන් මේ කාරණා බොහොමයක් ඇත්ත වෙන්න පුළුවන් කියල හිතුවකි.
    අදටත් සරත් ෆොන්සේකා කතා කරන ආකාරය මේ පොතේ තිබෙන කාරනා සමග හොඳින් ගැලපෙනවා.
    තනිවම යුද්ධයේ ගෞරවය ලබා ගන්න සරත් ෆොන්සේකාට වුවමනා වුණා කියල ඕන කෙනෙකුට තේරෙනවා නේ.
    ගොඩක් කල් හමුදාවකට අණ දෙන තණතුරු වල හිටියම ඉබේම හැදෙන මානසික අබාධ වෙන්නත් පුළුවන් මේවා.:yes:


    බොහොම වටිනවා මේ pdf එක, මේකේ ඉතිරි ටිකත් තියෙනවා නම් දාන්න :lol:


    බලන් යද්දී ගුවන්,නාවුක,යුද ඔක්කොගෙම ෆොනී ද ? ලොක්කා :lol:
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    රනිල් ඉන්දියාවට යන්නේ ඇයි? බලය බෙදන්න මෙච්චර මහන්සි වෙන්නෙ ඇයි?
     

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    රනිල් ඉන්දියාවට යන්නේ ඇයි? බලය බෙදන්න මෙච්චර මහන්සි වෙන්නෙ ඇයි?

    සිංහල බෞද්ධකම ගැන උපන් ගෙයි වෛරය හන්දා වෙන්න ඕන.
    රනිල්ට එජාපය වත් රටවත් වැඩක්නැහැ, ඔහුගේ වෛරය ඔහුට ඕන විදියට රටේ සාමාන්‍ය ජනතාව ඔහුට ජන්දය දෙන්නේ නැති හන්දා.
    රනිල් 2005 දී පෘතුගීසින්ගේ පැමිණීමේ 500 වෙනි සංවත්සරය සමරන්න වුවමනා වුන කෙනෙක්.

    දින සියයෙන් අලුත් රටක් හදනවා කිව්වා නේද මුලදී, ඊට පස්සේ අවුරුදු පහෙන් අලුත් රටක් කියල කිව්වේ.
    කිව්වේ නෑ නේද මේ හදන අලුත් රටේ නම ඊළම කියලා. :rofl:

    අන්තිමට ඔක්කොම කුණු සිරිසේන උඩින් ගිහින් රනිල් බේරෙනවා, අලුත් රටේ පුරවැසි කමකුත් හම්බෙයි.
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මචං මම කියවපු හොඳ ත්‍රෙඩ් එකක් ...නියමයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    සිංහල බෞද්ධකම ගැන උපන් ගෙයි වෛරය හන්දා වෙන්න ඕන.
    රනිල්ට එජාපය වත් රටවත් වැඩක්නැහැ, ඔහුගේ වෛරය ඔහුට ඕන විදියට රටේ සාමාන්‍ය ජනතාව ඔහුට ජන්දය දෙන්නේ නැති හන්දා.
    රනිල් 2005 දී පෘතුගීසින්ගේ පැමිණීමේ 500 වෙනි සංවත්සරය සමරන්න වුවමනා වුන කෙනෙක්.

    දින සියයෙන් අලුත් රටක් හදනවා කිව්වා නේද මුලදී, ඊට පස්සේ අවුරුදු පහෙන් අලුත් රටක් කියල කිව්වේ.
    කිව්වේ නෑ නේද මේ හදන අලුත් රටේ නම ඊළම කියලා. :rofl:

    අන්තිමට ඔක්කොම කුණු සිරිසේන උඩින් ගිහින් රනිල් බේරෙනවා, අලුත් රටේ පුරවැසි කමකුත් හම්බෙයි.
    :growl::growl::growl: