මන්දා බං.... මමනම් මේ වගේ දේවල් සීරියස් ගන්නේ නෑ.... ආතල් එකේ ජීවත් වෙන්නේ.... මට අවුල් වගේනම් මම එතනින් අයින් වෙලා යනවා... මමනම් කියන්නේ ආතල් එකට ඔන මගුලක් කලාට කමක් නෑ කියලා.... හැබැයි කඹේට එද්දිම අනික් පිලට සෙට්වෙලා පනින්න බලං එනවනම් ඒක වැරදී.... එහෙම නැතිව ආතල් එකට පනින වසන්ත සේනානායකලා...