1. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    අඩෝ නායකයා උනොත් හෙනට කොමිස් ගහන්න පුලුවන්.... මොකද කියන්නේ හාද?:lol:
  2. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    උඹලා දෙන්නව දෙපැත්තට දාමු....:yes::yes:
  3. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    තෑන්ක්ස් මචෝ..... මට ඔය වැඩ හරියන්නේ නෑ.... උඹ...එක්සියා... ඩෝඩෝ... කටුස්සා වගේ ඩයල් තමයි මේ වැඩේට ගැලපෙන්නේ.... :yes::yes:
  4. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    කැලේ රිංගන්න යනවනේ..... මැසේජ් එකක් දාලා තිබ්බා යනවා කියලා.... හදිස්සියේ ආයේ ආවා කියලා දාලා තිබ්බා... එච්චරයි.... ආයේ නෝ කතා... නෝ සිනා....
  5. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    ඩෝඩාව නම් ගැලපෙනවා..... වනගත වෙලා ආවට දැක්කෙත් නෑ.... ආයේ රිංගුවාද දන්නෑ....:eek:
  6. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    :no::no: දැන්නම් යාන්තම් 10ක් 15ක් යනකම් යනවා... ඔල්මෝස්ට් සමර්....
  7. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    මාව හරියන්නේ නෑ.... උඹට ඔන මාව පැත්තක නායකයා කරලා අනිත් පැත්තෙන් උඹ එන්න.... එතකොට නිකන්ම දිනන්න පුලුවන්නේ... අපි අහුවෙයි ඔවට....:lol:
  8. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    :lol: ඒකනේ... මාව මේවට ගැලපෙන්නේ නෑ.... අනික මට ලොකු රෙප් පවර් එකකුත් නෑ....:sorry::sorry:
  9. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    එක්සී VS කටුස්සී.....:P
  10. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    අඩෝ කටුස්සා... පරාලේ උඩට වෙලාම හිටපං....:angry::angry:
  11. sadamol buwa

    කඹය 2019 - නායකයින් තේරිම

    පල පල යන්න...:angry::angry: මම ඔය ජරාව ඛෙදන්නේ නෑ....:sorry::sorry:
  12. sadamol buwa

    Spa experiences#

    :shocked::shocked:
  13. sadamol buwa

    ඇල්ලේ සැගවුණු දියඇලි

    පට්ට.... වටිනවා....
  14. sadamol buwa

    49+රේප්_පවර්_වෙලා

    ඔන්න මාත් රේප් කලා..:P
  15. sadamol buwa

    ගීත්මා බණ්ඩාර

    ඒකි එතකොට මොන්ඩිසෝරි යන කෙල්ලනේ බං..... තෝ බාල අපරාධත් කරනවද?:lol:
  16. sadamol buwa

    ගීත්මා බණ්ඩාර

    උඹ ඔවා ගනන් ගන්න එපා බං.... ඔය කසුනිගේ ඊරිසියාව... ඒකි කැමති නෑ තව කෙල්ලෙක් ජනප්‍රිය වෙනවට....:D
  17. sadamol buwa

    Spa experiences#

    ස්පා කතාවක් නැද්ද? අපි වේලෙනවා..... යකෝ අඩියක් අඩියක් ගානේ ස්පා.... මේකේ කතාවක් දාන්න එකෙක් නෑ....:sorry:

    No contents