1. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මා තනියෙන් යන මේ මාවතේ... මා තනියෙන් යන මේ මාවතේ ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ ඔබේ ආදරේ මට හිමිදෝ ළඳේ ඔබ සිහිනෙන් දුටුවා සුදු මල් හිස ගවසා... තරු එළියේ දවටා ඔබේ ආදර මල් මට පිදුවා... ඔබ කඳුළැල් සලලා තනි නොකරන් කීවා... හද රිදුණොත් මතුදා සදා හඬන බව මට කීවා...
  2. rcccc

    [IMG]

    [IMG]
  3. rcccc

    [IMG]

    [IMG]
  4. rcccc

    එලකිරි Night Club VIII

    හැමදාම නිදාගන්නකොට 12 පහුවෙනවා කියලා කිව්වේ:oo: මට නම් පුරුදු වෙලා :dull:
  5. rcccc

    එලකිරි Night Club VIII

    12 පහුවෙනවා 6-6.15ට ඇහරෙන්නේ :rolleyes:
  6. rcccc

    එලකිරි Night Club VIII

    :yes:
  7. rcccc

    එලකිරි Night Club VIII

    අපෝ උබලා වගේ කම්මැලියෝ පැය 6ක් නිදාගත්තම හොඳටම ඇතිනේ:angry:
  8. rcccc

    එලකිරි Night Club VIII

    පිස්සුද බොල:eek: IP වෙන්ස් කරලා post දාලා බලපන් එත්කොට එනවා :rofl:
  9. rcccc

    ඔව් TVD ත් මුලින් හොඳයි:yes: ඒත් බන් ඔර්ජිනල් එකේ චරිත හෙන ප්‍රභලයි TVD උන්ට වඩා:rolleyes...

    ඔව් TVD ත් මුලින් හොඳයි:yes: ඒත් බන් ඔර්ජිනල් එකේ චරිත හෙන ප්‍රභලයි TVD උන්ට වඩා:rolleyes: Elijah, Klaus පට්ට:cool: මම නම් ඒකයි බලන්නේ. එල එල:D
  10. rcccc

    එලකිරි Night Club VIII

    ඕවා හැමෝටම එන්නේ නෑ:cool:
  11. rcccc

    එලකිරි Night Club VIII

    එහෙම තමයි එන්නේ:yes:ඉස්සර ඔය කේස් එක තිබ්බේ නෑ මුන් fake හදන නිසා දාලා ඇත්තේ:rolleyes:
  12. rcccc

    Sinduwen Sinduwa

    රෑ අහසේ සඳ පායන්නේ නෑ මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ සැමදා මගේමයි කීවේ ඔයාමයි ඔය දෑස අද ඇයි ඉවත බලා සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහේ තනි වෙලා...
  13. rcccc

    එලකිරි Night Club VIII

    IP වෙනස් වුනහාම නේද එන්නේ:rolleyes:
  14. rcccc

    එලකිරි Night Club VIII

    One more step Please complete the security check to access elakiri.com
  15. rcccc

    ..::Football III::..

    bundesliga dan one-horse race ekak wela machan.Bayern lage squad ekath ekka gamek aththema ne:dull:
  16. rcccc

    ..::Football III::..

    Celtic kala ne..
  17. rcccc

    ..::Football III::..

    congratz Di Maria
  18. rcccc

    එලකිරි Night Club VIII

    සුභ උදෑසනක්...
  19. rcccc

    ..::Football III::..

    :yes: podolski sell karanne nathi eka nam loku deyak:yes: gannawanam remy thama lesima:yes:Chicharito thiyagena welbeck sell/loan karayi mama hithanne totanham lath try karanawa ne:rolleyes: .Eto Everton yayi:dull:
  20. rcccc

    එලකිරි Night Club VIII

    ela ela..

    No contents