මාර සීන් එක බං වෙලා තියෙන්නේ... මූ අර අක්කලාගේ ගෙදරට වෙලා අක්කට සීන් එක දදා ඉන්දැද්දී අර ත්‍රිවිල් පොර ඇවිල්ලා.... පොරට අතටම මාට්ටු වෙලා මූ අක්කට ශොට් එක දෙනවා.... පස්සේ පොර ගෙදර තිබ්බ මෝල් ගහෙන් මූට දෙසාබාලා..... දවස් දෙකක් අයිසීයු එකේ ඉඳලා අද උදේ නැතිවෙලා.... මේ නිවුස් එක හිරු එකෙයි...