අඩෝ කසුනි.... මේ...
මේ එලකිරියේ බණ කියන නූල් ගොඩක් තියෙනවා.... අපි ඒවත් කියවනවා..... ඒ නිසා.... මෙතන බණ කියන්න එපා බං...... මේක නොමලි ආතල් එකක් ගන්න... මනස රිලැක්ස් කරගන්න.... අපි සෙට් වෙලා ඉන්නේ.... අපි දන්නවා.... මිනිස් රූපේ කියන්නේ ජරා ගොඩක්..... ආපෝ තේජෝ වායෝ පඨවි කියන කොටස් හතරින් තමා...