මේ වසර අවසානයට පෙර
මැතිවරණයකට සූදානම් වෙන්න
ජනාධිපතිවරයා ඊයේ පැවසූ බව උතුරුමැද
ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර කියයි
චමින්ද සිල්වා
මේ වසර අවසානයට පෙර මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (16 දා) 'දිවයින'ට...