moratuwe wala canteen eken mn kewa yako giya sathiyeth
මෙහේනං බැරිව ඇති 50ට දැන් කාලෙ

බනිසක් කාපන්.. එකක් මදි නම් දෙකක් ම කාපන්.. දැන්ම කාලා පුරුදු වෙලා කැම්පස් යන්න. එහෙදි ගොඩක් බනිස් තියෙනවා කන්න.

වෙඩිමක් හින්දා 
අස් වෙන්න් හිතන් ඉන්නේ තව මාසෙකින්
ane madna dan hamdama ofiz noya bona ekada karanne
apitath nedda
ආස්මී මල්ලක් හම්බුනා
මේ දවස්ට් ටිකේනම් කෑමනක්ම තමා තියෙන්නෙවෙඩිමක් හින්දා

moratuwe wala canteen eken mn kewa yako giya sathiyeth![]()

badaginnata kanna puluwan oi![]()

එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.

එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒකනම් වෙන්ඩ බැරි වැඩක්,
enawa enawaපව් බන් උබල...PHI මහත්තුරු එන් නැතුව ඇති නේද ඕව් හදන තැන්වලට...![]()

එන්ජින් ධාරිතාව 150ට අඩු යතුරුපැදි ආනයනය කිරීමේ දී අය කළ බදු මුදල සියයට අනූවකින් පහත දැමීමට රජය තීරණය කර තිබෙනවා.

අපිට ගොඩේ එකෙන් කන්ඩ කියල තියෙන්නෙ මුල් කාලෙ
රෝල්ස් එක කීයද 15ක්ද පපඩම් 5ද ,