අපි නම් කැපුවත් කොල නෙවෙයි හැබැයි හරින් කියන්නෙ හොද මිනිහෙක් කියන එකනම් දන්නව මිනිහ පර්ලිමෙන්තු මන්ත්‍රි කියල නැ ඔනි මිනිහෙක්ට හම්බ වෙන්න පුලුවන් ජාතියෙ මිනිහෙක් ,මිනිස්සුත් එක්ක කොල්ලො එක්ක තමයි චන්දෙ නැති දවස් වල උනත් ඉන්නෙ
මම පවුද්ගලිකව ජෙ වි පි ය දිනනවනම් හොදයි කියල හිතනව , එත් ජෙවි පි යට...