ඉමපච උඹත් කෑවද
පොඩි කාලේ කාලා මට අප්පිරියා උනා බං. ආයේ කන්න හිතෙන්නේ නෑ ඒකේ සුවදට එහෙම.


ඉමපච උඹත් කෑවද


ඉමපච ගෙඩි කියලා මචං. පහුගිය දවස් වල 100ක් වගේ බෑග් වල පටවන් පාරවල් අයිනේ විකුණ විකුණා හිටියේ.![]()
පොඩි කාලේ කාලා මට අප්පිරියා උනා බං. ආයේ කන්න හිතෙන්නේ නෑ ඒකේ සුවදට එහෙම.![]()
මගේ නයෝ නඟා ආවේ නෑද්ද

monawada me rattu kiyana katha? Tag ekakuth dala thiyenne
මගේ නයෝ නඟා ආවේ නෑද්ද
ඇය් දීපු ප්රශ්න පත්තරේට උත්තර ලියන්න ගිහින් දාඩිය දාලද කොහෙද ගඟේ නාන්න යනවා කියල ගියේ මතක නැද්දman mokakda kare?
සදාදර නයෝ ඔබේ මංගල දිනේ..
ඇරයුම් නැතත් මෙසේ ආවා ප්රියේ.

ඇය් දීපු ප්රශ්න පත්තරේට උත්තර ලියන්න ගිහින් දාඩිය දාලද කොහෙද ගඟේ නාන්න යනවා කියල ගියේ මතක නැද්ද
අහ් අංකල් ඕව ගැන හොයන්න ඕන නැහැ නරකද අර ලමය් දෙන්න ගැන බැලුවොත්අලුත් ගෑල් ළමයෙක් ආවද![]()